Gautamiputra Satakarni (2017) | රාජ්‍යයන් 33 ක් එක්සේසත් කල ශ්‍රේෂ්ඨ රණශුරයෙක්..!

වර්ෂ 2017 ජනවාරි මස 12 සහ 13 දිනයන්හි දකුණු ඉන්දියාව සහ ලොවපුරා තිරගත කිරිම ආරම්භකරන ලද මෙම සිනමා සිත්තම imdb 6.9/10 අගයක් ලබාගැනීමට සමත් වු ඉන්දියානු රුපියල් කෝටි 45 ක පිරිවැයක් දරමින් නිෂ්පාදනය කල සහ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 78 ක තරම් ඉහල ආදායමක් ලැබු චිත්‍ර පටයක්..! මෙහි රංගනය පිලිවලින් තෙලඟු සුපිරි නළුවකු වන නන්දමුරි බාල ක්‍රිෂ්ණා සහ දමිළ නිලියක වන ශ්‍රියා සරන් විසින් සපයනවා . නිෂ්පාදන සහා අධ්‍යක්ෂණය පිලිවලින් Y. Rajeev Reddy . Jagarlamudi Saibabu.Bibo Srinivas යන අය සහ Krish විසින් සිදු කර තිබෙනවා.

කතා පුවත දෙස බැලුවහොත් සාතකර්නි නම් මහරජු වයස අවුරුදු පහෙදි තම මව සමඟින් පිළිසඳරක යෙදෙන අතරතුරේදි ඔහු තම මවට යම් පොරොන්දුවක් දෙනවා මේ පොරොන්දුව දෙන අතරවාරයෙහි සාතකර්නි රජුගේ පියා රජමාලිගයේ නොසිටින අතර ඔහු යුද්දයක් සඳහා පිටවත් ගොස් සිටි. කෙසේ හෝ සාතකර්නිගේ පියාට යුද්දය නිමාකොට නැවත පැමිණිමට නොහැකිවන අතර සාතකර්නිගේ මෑනියන් වන ගෞතමි දේවිය සහ කුඩා සාතකර්නි රජු තනිවනවා. එසෙ නම් සාතකර්නි රජු කුඩා කලදි මවට දුන් පොරොන්දුව කුමක්ද..? සාතකර්නි රජුට එම පොරොන්දුව ඉෂ්ඨ කිරිමට හැකිවේද යන්න ගැටලුවලට පිළිතුරු සපයා ගැනීමට නම් චිත්‍රපටය නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 400MB |

c2ff7c19f77a8591a536777c01db3e65e9fd47e8

| HDRip | x264 | 1CD | 700MB |

27885ef4ce244e5c9eb21e5c5b32d3363b9a64ad

| HDRip | x264 | 720p | 1.4GB |

b60a85faad3b1283de25f5ccc65d6f70627216b1

 Direct Download

| HDRip | x264 | 480p | 400 MB |

| HDRip | x264 | 1CD | 706MB |

| HDRip | x264 | 720p | 1.2 GB |

| HDRip | x264 | 720p | 1.44GB |

| HDRip | x265 | 360p | 180 MB |

| HDRip | x265 | 720p | 550 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Gautamiputra Satakarni (2017) | රාජ්‍යයන් 33 ක් එක්සේසත් කල ශ්‍රේෂ්ඨ රණශුරයෙක්..!

  • September 24, 2017 at 6:37 am
    Permalink

    | HDRip | x264 | 1CD | 706MB |
    mekata sub eka hadala denawada machan… site eken sub eka download karannath ba 🙁

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *