Slither (2006) | පිටසක්වලින් ආ පණුවා!

2006 වසරෙදි තිරගත වුනු Comedy, Horror, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDBවල රේටින්ග්ස් 6.5 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 95 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ James Gunn නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. සුප්‍රසිද්ධ Guardians of the Galaxy චිත්‍රපට මාලාව අධ්‍යක්ෂණය කරන්නෙත් ඔහු තමයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ SerenityPercy Jackson: Sea of Monsters වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රඟපෑ Nathan Fillion නම් නළුවා සහ Spider-ManThe UninvitedMan on a Ledge, The Hunger GamesPower Rangers වැනි අතිශයින් ජනප්‍රිය චිත්‍රපටි රැසක රඟපානElizabeth Banks නම් නිළියයි.

 ග්‍රාන්ට් ( Michael Rooker) සහ ස්ටාර්ලා (Elizabeth Banks) කියන්නෙ සැමියයි බිරිඳයි. තමුන්ගෙ බිරිඳ එක්ක පොඩි අවුලක් දාගත්ත ග්‍රාන්ට් බාර් එකට ගිහින් පොඩි ෂොට් එකක් එහෙම දාල බ්‍රෙන්ඩා කියල තවත් ගෑනු කෙනෙක් එක්ක එළියට එනවා. එයාලා කැලේ පැත්තට යද්දි අමුතු දෙයක් දකිනවා. ග්‍රාන්ට් ඒක පරීක්ෂා කරන්න හදද්දි ඒකෙ තිබ්බ යම් කිසි දෙයක් ඔහුගෙ ඇඟට ඇතුල් වෙනවා. එතනින් තමයි සිද්ධිය ආරම්භ වෙන්නෙ. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල දැනගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා. මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 700MB | 

ec9b0cc7aa995a69e38f4bcd707598b7c342af99

| BluRay | x264 | 1080p | YTS | 1.5GB | 

f5d7e2b1da2390ced541fa58e092ce5c19a616cb

 Direct Download

| BluRay | x264 | 720p | YTS | 700MB | 

| BluRay | x264 | 1080p | YTS | 1.5GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *