Kattappava Kanom (2017) | නැතිවුන කට්ටප්පා සොයා!

2017 වර්ෂයේ මාර්තු මස 17 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද COMEDY යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.7 ක අගයකින් සමන්විත වෙනවා.”BAD LUCK”පාන්ඩිගෙ චරිතය දමිල සිනමාවෙ දැවැන්තයෙක් වුන “සත්‍යරාජ්” ගේ පුත් “සිබි සත්‍යරාජ් ” විසින් නිරුපනය කරයි.ඔහු විසින් මෑත කාලයේ රගපෑ සිනමා කිහිපයක් නම් Naaigal Jaakirathai (2014 ),Pokkiri Raja (2016), Jackson Durai (2016). “අයිෂ්වර්‍යා රාජෙශ්” මීනා ගෙ චරිතය නිරූපනය කරන අතර ඇය රග පෑ සිනමා කිහිපයක් නම් Rummy (2014)Pannaiyarum Padminiyum (2014)Kaaka Muttai (2015), Kuttrame Thandanai (2016), Aaradhu Sinam (2016). මෙහි මාලුවගෙ නම “කට්ටප්පා”. “බහුබාලි” චිත්‍රපටයේ “කට්ටප්පා” ගෙ චරිතය නිරූපනය කරන්නෙ සත්‍යරාජ් විසිනි.එනිසා “කට්ටප්පා” යන නම ටිකක් ප්‍රසිද්දයි.

කතාව දෙසට හැරෙමු , වන්ජිරාම් ප්‍රදේශයේ මැරයෙකි. “කට්ටප්පා(මාලුවෙක්)” ඔහු තම බිරිදටද වැඩියෙන් ඔහුට ආදරය කරයි. වාසනාව,ධනය,බලය සියලු දෑ කට්ටප්පා නිසා ලැබි යැයි ඔහු විස්වාස කරයි.දිනක් තමන්ගේ ගේ පින්තාරුවට පැමිණි පුද්ගලයින් විසින් ඔහුගේ නිවස මංකොල්ලයට පැමිනෙයි.නමුත් ඔවුනට වටිනා කියන දෙයක් නොලැබුන නිසා කට්ටප්පාව පැහැරගෙන යනව.ඔවුන් කට්ටප්පා රැගෙන යන බකට් එකෙන් වතුර බැස යන නිසා අලුත් බකට් එකක් සොයන අතරතුර මෝඩ පහේ ගෝලයා කට්ටප්පාව ලග ඇති වතුර බවුසරයකට දානව.එතෙන් පටන් කට්ටප්පාව සොයා ඇරබෙන මෙහෙයුම ඔබට බලා ගන්න කියල ආරාධනා කරනව.ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 415MB | 

2b738269c39f7dec1a3ec7a956b9ecffbd4f4aea

| HDRip | x264 | 1CD | 703MB | 

96f8a87814a0b1d39161114b2452df56430fe437

Direct Download

| HDRip | x264 | SD | 415MB |

| HDRip | x264 | 1CD | 703MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *