Shot Caller (2017) | සිරකරුවන්ගේ බල අරගලය Bluray Updated . . . !

ෆිල්ම් එක ලියලා තියන්නේ වගේම මේකේ Director තමා Ric Roman Waugh. ඒ වගේම මේකCrime ,Drama, Thriller කියන වර්ග වලට අයත් වෙනවා… මේක 18 August 2017 වෙනිදා තමා Release කරේ වගේම මිනිත්තු 121 පුරා මේ කතාව දිව යනවා… මේ ෆිල්ම් එකේ Nikolaj Coster සහJon Bernthal කියන සුපිරි නලුවෝ දෙන්නත් රංගනයෙන් දායක වෙනවා….

Nikolaj Coster කිව්වට නම් ගොඩක් අයට මතක් වෙන්නැතිවෙයි ඒත් LJaime annister නැත්තන් කින්ග්ස්ලේයර් කිව්වාම නම් දන්නේ නැති කෙනෙක් නැති තරම් GOT බලන හැම කෙනෙක්ම ආදරය කරන මේ නලුවා Small CrimesGods of EgyptOblivion, At World’s End, Black Hawk Down, Enigma වැනි ප්‍රසිද්ධ චිත්‍රපටි වල වගේම තවත් ගොඩක් චිත්‍රපටිවල දක්නට ලැබුනා….

ඒ වගේම Jon Bernthal කිව්වාම මතකෙට ආවෙ නැති උනත් The Walking Dead එකේ Shane Walsh වගේම Daredevil රසිකයෙන්ට නම් Punisher කිව්වාම මතකෙට එනවා…. ඉදිරියේදි The Punisher සීරිස් එකේදි මොහුව Frank Castle එහෙමත් නැත්තම් Punisher විදියට ඉදිරියේදි බලාගන්න පුලුවන්…..

මෙහි Nikolaj Coster ප්‍රධාන චරිතය ලෙස Jacob නැත්තන් Money කියන චරිතයට රගපානවා… මෙහි හොද පවුල් ජීවිතයක් ගෙවන ව්‍යාපාරකයෙක් වෙන Jacob නොසිතූ ලෙස උන හදිසි අනතුරක් නිසා සිරභාරයට පත් වෙනවා… මෙහිදී සිරගෙදර ඇතුලේ තියන බල අරගලයට වගේම ආයුධ ජාවාරමකටද මොහුට මැදි වෙන්න සිදු වීමත් සමග මොහුගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා… මොහු මේවට මූන දෙන්නේ කොහොමද මේවට මොහුගේ පවුල මුහුන දෙන්නේ කොහොමද කියන ඒවත් එක්ක තමා කතාව ගලාගෙන යන්නේ අන්තීමේදි මේ Jacob වෙනම කෙනෙක් බවට පත්වෙනවා…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

 | BluRay | x264 | 720p | YTS | 893MB |

c24ccaa9ef3243fcdaa75e26e803ba6c835e77fc

| BluRay | x264 | 1080p | YTS | 1.8GB |

65ce02eeec8607b1b1841c816009fa24a33097f5

| BluRay | x265 | 720p | 544MB |

797988efc7a3b70fc09da32a7845eade4078483c

Direct Download

| BluRay | x264 | 480p | 400MB |

| BluRay | x264 | 720p | YTS | 893MB |

| BluRay | x264 | 1080p | YTS | 1.8GB |

| BluRay | x265 | 720p | 540MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *