War Machine (2017) | ඇෆ්ගනිස්තාන් යුද්ධය!

Brad Pitt ගේ චරිතය වෙන්නේ ජෙනරාල් ග්ලෙන් මක්මහොන් කියන එක , මොනවා උනත් මේ ජෙනරාල් ග්ලෙන් මක්මහොන් ට උදව් කරන්න ආයේ සුපිරි සෙබළු ටිකක් ඉන්නවා. ඒ මොන ජාතියේ සෙබළුද කියන එක බලන්නම වටිනවා. මේ ජෙනරාල් ව යවනවා ඇෆ්ගනිස්ථානයේ යුද්ධය ඉවර කරන්න . නමුත් ජෙනරාල් ට මේ යුද්ධය ඉවර කරන්න වෙලා තියෙන්නේ තමන් දන්නා විදියට නෙමෙයි , මුලින්ම ග්ලෙන් මක්මහොන් ට දේශපාලනිකව යුද්ධයක් කරන්න වෙනවා. ඇෆ්ගනිස්ථානයේ යුද්ධය ආරම්භ කරන්න අවසර ගන්න .ඊට පස්සේ යුරෝපයේ හැම තැනකම ගිහින් ඒ සටන ජයගන්න අවසර ගත්තට පස්සේ ඇෆ්ගනිස්ථානයේ යුද්ධය පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ බලන්න ෆිල්ම් එක බලන්න වෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

| WEBRip | x264 | 720p | 950MB |

9b993a2556f1a3bc8c5e043c7d43cced6aa34734

| WEBRip | x264 | FGT | 1.5GB |

ee3fdd17dbc6cb33bd6457b80c2c2c5130b15a99

| WEBRip | x264 | 720p | FGT | 2.6GB |

f7122b6992a27f26b1e17eba50ab4db16a8ad775

Direct Download

| WEBRip | x264 | 480p | 392MB |

| WEBRip | x264 | XviD | 757MB |

| WEBRip | x264 | 720p | 950MB |

| WEBRip | x265 | 720p | 773MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *