Morris from America (2016) | අක්කාට පෙම් කල මල්ලි

මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නේ 2016 නොවැම්බර් මාසේ 6 වෙනිදායි.මේකට IMDb අගය 6.2ක ඉහල ලැබිලා තියනවා.චිත්‍රපටියකට මෙහෙම IMDb අගයක් ලැබෙනවා කියන්නේ ඉතින් හොදයි කියන එකනේ.ඇත්තෙන්ම බැලුවොත් පොඩි දේකුත් අපිට ගන්න පුලුවන් මේ චිත්‍රපටියෙන්.මේකේ ප්‍රධාන චරිතය කරන්නේ Markees Cristmas (මොරිස්) , Craig Robinson (මොරිස්ගේ තාත්තා), Lina Keller (කැත්‍රින්) කියන පිරිස තමයි. හරි එහෙනම් කතාව ගැන ටිකක් බලමු.

අපි හුගක් අය තමන්ට වඩා වැඩිමල් අයට කැමෙත්තෙන් ඉන්නවානේ සමහරක් ඒවා නම් හිතින් විතරයි.මේ කතාවත් ඒ වගේ තමයි.අක්කා කෙනෙක්ට ආදරය කරන මල්ලි කෙනෙක් ගැන තමයි තියෙන්නේ.එහෙම අය ඉන්නවා නම ටිකක් බැලුවට කමක් නෑ මොකද මේකේ මෝරිස්ට අවසානේට වෙන දෙයින් යමක් තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.කොහොමහරි කතාව කීවේ නෑනේ.මෙහෙමයි කතාව මෝරිස් කියන්නේ අම්මා මියගියාට පස්සේ තාත්තා ‍රැකියාව කරන රට එහෙම නැත්නම් ජර්මනියට ආපු ළමයෙක්.ළගදී ආපු නිසා යාලුවෝ එහෙම නෑ.තව මෙයාට ‍රැප් පිස්සුවකුත් තියෙනවා ඉතින් මෙයා ජර්මන් භාෂාව ඉගන ගන්නේ ගුරුතුමිය මොහුව යෞවන සමාජයකට යවනවා ජර්මන් භාෂාව ඉගන ගන්න පුලුවන් වෙන්නයි යාලුවෝ හදා ගන්නයි කියලා.මෝරිස් ඉතින් මුලින් යන්න බෑ කියනවා කොහොමහරි එහාට ගියාට පස්සෙ එහේදී ගෑණු ළමයෙක් දකිනවා මෙයාට ඇය ගැන කැමැත්තක් ඇති වෙනවා ඉතින් ඇය පස්සෙන් යනකොට ඇයට අහුවෙනවා කොහොමහරි ඔතන ඉදන් මෙයාල හිතවත් වෙනවා.ඊට පස්සෙ වෙන දේ නම් චිත්‍රපටිය බලලාම තමයි බලාගන්න වෙන්නේ.එහෙනම් බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

 | BluRay | x264 | 720p | YTS | 673MB |

bc12e724f601cbfdfb0c908456700c7d83464cdb

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |

7eea99d8f4a4847e16b144dd0701572848199b8c

Direct Download

| BluRay | x264 | 480p | 415MB |

| BluRay | x264 | 720p | YTS | 673MB |

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *