Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) | මැරුණු උන් කිව්වොත් කිව්වම තමා ! – Bluray Updated . . . !

අවුරුදු 6 කට පස්සෙ කැප්ටන් ජැක් ස්පැරෝ ආපහු පුළුල් තිරයට සම්ප්‍රාප්ත වුණා. මීට කලින් The Curse of the Black Pearl (2003), Dead Man’s Chest (2006), At World’s End (2007) හා අවසාන වශයෙන් On Stranger Tides (2011) විදියට තිරගත වුණ හා අදායම් අතින් අති සාර්ථක වෙච්ච වගේම කැප්ටන් ජැක් ස්පැරෝ කියන මතක් වෙද්දිත් මුවඟට සිනහව ගේන්න සමත් වෙච්ච මේ චිත්‍රපට මාලාවේ අලුත්ම නිකුතුව තමා මේ. හැබැයි මේක හිතුව තරම් සාර්ථක නිර්මාණයක් නෙවෙයිදෝ මන්දා. ලැබුණ විචාරත් සෘණ පැත්තට තමා බර වුණේ. ඒ වගේම මුලින් කිව්ව විදියට මේක තමා ජැක් ස්පැරෝව මුණගැහෙන අවසානම වතාව. හැබැයි පස්සෙ චිත්‍රපටයේ අවසන් දර්ශන වලින් නම් තව එකක් තියේදෝ කියල හැඟෙනවා.

මෙදාපාර ජැක්ට මුහුණ දෙන්න වෙන්නේ දරුණු නාවිකයෙක්ටයි. ජැක් තරුණ කාලේ ඔහු අතින් යක්ෂයාගේ ත්‍රිකෝණයේ ශාපයට යැවිච්ච, ඒ හින්දම හොල්මන් කරමින් ජැක්ගෙන් පළි ගන්නට මාන බලන කපිතාන් සලසාර් එක්ක තමා ඒ. මීට අමතරව අපි හොඳින්ම දන්න විල් ටර්නර් ගේ පුතත් ජැක් හා එකතු වෙනවා ෆලයින් ඩච්මන් නැවේ ශාපයට අහු වෙච්ච පියාව බේරගන්න


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

| Bluray | x264 | 240p | Mobile | 455MB |

05B20520860AA355DCD0795B15C66D20AE3B0CD6

| Bluray | x264 | SD | AMIABLE | 1.3GB |

0C8D00C550CA0B3B39A3BBD4A8CC43BA9C5AA711

| Bluray | x264 | 720p | YTS | 961MB |

36FDA3A596D905103529251503F0A5CF24290551

| Bluray | x264 | 1080p | YTS | 1.98GB |

9549456AB002511EFF145D2DE73A1F1B6AE6115B

| Bluray | x264 | 1080p | RARBG | 2.5GB |

60B074A2F3AE16C02A815D9815599B4E999A72EE

Direct Download

| Bluray | x264 | 240p | Mobile | 455 MB |

| Bluray | x264 | 480p | 465 MB |

| Bluray | x264 | 720p | 916 MB |

| Bluray | x264 | 1080p | 2 GB |

| Bluray | x264 | 1080p | 2.5 GB |

| Bluray | x265 | 720p | 580 MB |

| Bluray | x265 | 6Ch | 1080p | 890 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

9 thoughts on “Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) | මැරුණු උන් කිව්වොත් කිව්වම තමා ! – Bluray Updated . . . !

  • July 9, 2017 at 2:35 pm
    Permalink

    මේක පට්ට බන්.එක පාරක් බැලුව මේ දීල තියෙන කැමරා කොපිය.බ්ලුරේ එක ආවම සබත් එකක ආපහු බලනවා.

    Reply
  • July 11, 2017 at 12:09 am
    Permalink

    ai me link makala

    Reply
  • July 14, 2017 at 2:21 pm
    Permalink

    link tika ne nh bro .

    Reply
  • July 21, 2017 at 8:40 am
    Permalink

    link wada nane?????????

    Reply
  • September 6, 2017 at 7:49 am
    Permalink

    Sub eka web-dl copy ekata update karannako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *