The Box (2009) | අත්භූත පෙට්ටිය

Cameron Diaz හා James Marsden ගෙ රංගනයෙන් හැඩ උන The Box (2009) චිත්‍රපටය ඔබ ටිකක් අමුතු ත්‍රිලර් චිත්‍රපටි වලට ප්‍රිය කරන කෙනෙක් නම් ඔබගේ චිත්‍රපටි ලැයිස්තුවට එක් කරගන්න ඕන චිත්‍රපටයක්. ඩොලර් මිලියන තිස් තුනක ආදායමක් ලබා box office ලැයිස්තුවට ඇතුළත් වුණ මේ චිත්‍රපටයට ලැබිලා තියෙන imdb අගය 5.9 ක්.

කතාව කියනවනම් ආතර් සහ නෝර්මා කියන යුවලට ලැබෙන එක්තරා පාර්සලයක තියෙන්නෙ button එකක් තියෙන පෙට්ටියක්. ඔහුට මේ අද්භූත පෙට්ටිය එම පුද්ගලයා දෙන උපදෙස් අනුව ඔවුන්ට මේ බොත්තම එබීමෙන් ඩොලර් මිලියනයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන අතර ඔවුන් නොදන්නා පුද්ගලයෙකුට මරණය හිමිවේ. ඉතින් මුදල් අගහිඟකමින් පෙළෙන ආතර් සහ නෝර්මා මේ බොත්තම ඔබනවද?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

 | BluRay | x264 | 720p | 800MB |

ceb5f29a4d753963ce33c20ac59d380d29ba6920

Direct Download

| BluRay | x264 | 720p | 800MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *