How to Be a Latin Lover (2017) | ලතින් ආදරවන්තයෝ…

මේක ගැන විස්තර කරනවා නම් චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් දායක වුනු ඇමෙරිකානු රංගන ශිල්පියෙක් වන Ken Marino විසින්. කතාව ලියලා තියෙන්නේ Chris Spain හා Jon Zack මේ කතාවේ ප්‍රධාන චරිතය නිරූපනේ කරන්නේ Eugenio Derbez (මැක්සිමෝ) , Salma Hayek , Raphael Alejandro , Rob Lowe Kristen Bell Mckenna Grace වැනි නලු නිලියන් රංගනයෙන් දායකත්ව ලබා දීලා තියෙනවා.මේ කතාව නිකුත් කරලා තියෙන්නේ April 28, 2017 (USA) වලදි. ඇමරිකානු ඩොලර්මිලියන 10 ක වියදමක් ගිහින් තියෙන මේ චිත්‍රපටියට ඇමරිකානු ඩොලර් මිලියන 61.9 ක ආදායමක් ලැබිලා තියෙනවා.ඒ වගේම මේ චිත්‍රපටයට 5.8/10 IMDB අගයක් ලැබිලා තියෙනවා.

වෙන සිද්දිය ගැන කියනවා නම් මැක්සිමෝ එයාට පොඩි කාලේ ඉදලාම ඕනේ රස්සවක් නොකර ලොකු සල්ලි කාරයෙක් වෙන්නේ..? ඉතින් ඒකට එයා මොනා කරන්න ඇති කියලද හිතන්නේ ..මැක්සිමෝගේ රස්සව වුනේ අද හෙට මැරෙන්න ඉන්න සල්ලිකාර ආච්චි කෙනෙක් කසාදබැදගන්න එක..ඉතින් එයා එක කලා,හැමදාම වගේ බලන්න හිටියා ආච්චි මැරෙයි කියලා,ඒත් එක වුනේ නෑ..ඔහොම යද්දි මැක්සොමත් වයසට ගිනකොට ඉතින් ආච්චිට වුනත් එපා වෙනවනේ,පස්සේ ආච්චිටත් හොද තරුන කොල්ලෙක්ව අයේ සෙට් කරගන්නවා,මැක්සිමෝට ඉතින් වුනේ කිසිදෙයක් නැතුව දොට්ට බහින්න..නිකමෙක් වගේ ඉන්න මැක්සිමෝට අන්තිමට යන්න සිද්දවුනේ එයාගෙ නංගිගේ ගෙදරට,ඒත් මැක්සොමෝගේ එකම බලාපොරොත්තුව වුනේ ඊට වඩා හොද සල්ලිකාර ආච්චි කෙනෙක් හොයාගන්න එක.ඒ අතේ එයාගෙ නංගිගේ පුතාට කෙල්ලො ටෝක් කරන හැටි කියලා දෙන්න වෙන්නෙත් මැක්සිමෝටම තමා..ඉතින් එයාගේ බෑනා නිසා එයාට තව හිටියටත් වඩා හොද ආච්චි කෙනෙක් හම්බෙනවා..ඒත් ඔයාට හිතනවද එයාට එක සෙට් වෙයි කියලා..මම ඒ ගැන කියන්න යන්නේ නෑ ඔන්න…එතකොට කිසි කුතුහලයක් නෑනේ…

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 840MB | 

211d713cec84a4ec78adb88c82d064abb9a7b71c

| BluRay | x264 | 1080p | YTS | 1.7GB | 

9af09011e893c59a624abbc2d78d4b5eef025c24

| BluRay | x264 | 720p | 893MB | 

35675126cdf6ec0202596ad1bafa680b8dec88da

Direct Download

| BluRay | x264 | 480p | 400MB |

| BluRay | x264 | 720p | 840MB |

| BluRay | x264 | 1080p | 1.70GB |


| BluRay | x265 | 720p | 886MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “How to Be a Latin Lover (2017) | ලතින් ආදරවන්තයෝ…

  • September 13, 2017 at 7:13 am
    Permalink

    Thanks bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *