Kidnap (2017) | මව් සෙනෙහස පැහැරගත නොහැක – Bluray Updated . . . !

ත්‍රාසජනක, කුතුහලයෙන් පිරුණු මේ කතාවට පදනම වෙන්නේ පිරිමි ළමයෙක්ව පැහැර ගැනීමේ සිද්ධියක්. කර්ලා (Halle Berry) කියන්නේ පොඩි හෝටලයක වැඩ කරන වේටර් වරියක්. එයාගෙ පවුල් ජීවිතයේ ප්‍රශ්න තියනවා. ඒ හැමදේම තියාගෙන තමන්ගේ එකම පුතාව ඒ කියන්නේ ෆ්‍රෑන්කීව (Sage Correa) ලොකු මහත් කරන එක තමා කර්ලාගෙ ලොකුම හීනය. හැම අම්මා කෙනෙක් වගේම කර්ලාත් තමන්ගේ පුතාට පණටත් වඩා ආදරෙයි.

දවසක් කර්ලා, පුතා එක්කගෙන පාක් යනවා. ඒ වෙලාවේදී කර්ලාට කෝල් එකක් එනවා එයාගෙ සැමියාගෙන් දික්කසාද වීමට අදාලව. ඉතිං කර්ලා පුතාව පැත්තකින් තියලා මේ කෝල් එකට උත්තර දෙන අතරතුරේ මිනිස්සු දෙන්නෙක් ඇවිත් පුතාව පැහැරගෙන යනවා.

කතාව ගලාගෙන යන්නේ කර්ලා එයාගෙ පුතාව බේරගන්න කරන උතසහය ගැනයි. තනි ගැහැණියක් විදිහට කර්ලා තමන්ගේ උපරිම උත්සාහයෙන්, මාරක සටනක් දීලා හොරුන්ගෙන් ළමයාව බේරගන්න විදිහ ඇත්තටම පුදුම හිතෙනවා. චිත්‍රපටයක් උනත් මේ කතාව ගොඩක් ප්‍රායෝගික මට්ටමින් හදලා තියනවා. ඒ කියන්නේ බොරු බයිලා, වෙන්න බැරි දේවල් නැති තරම්.

කතාව අධ්‍යක්ෂණය කලේ Luis Prieto. නිෂ්පාදනය කරලා තියෙන්නේ Salt සහ Transformers වගේ දැවැන්ත චිත්‍රපට නිෂ්පාදනය කල Lorenzo di Bonaventura සහ Erik Howsam කියන දෙන්නයි. මේ කතාවේ IMDb අගය 6.5ක් වෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | SD | VETO | 655 MB | 

41F080947E2280822D5FAC9923A23C37D7973137

| Bluray | x264 | 720p | iExTV | 701 MB |

5DE47B91ED82D5CC34C847362A576F53A2C2EB10

| Bluray | x264 | 1080p | FOXM | 1.47 GB |

5CB1350BFB422278F34BB5F77E8CEA109D89DB24

Direct Download

| Bluray | x264 | 480p | 295 MB |

  

| Bluray | x264 | 720p | 700 MB |

  

| Bluray | x264 | 1080p | 1.47 GB |

  

| Bluray | x265 | 720p | 670 MB |

  

| Bluray | x265 | 1080p | 1.4 GB |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *