The Recall (2017) | දෙවැනි පරිණාමය

මේක කැනඩාවේ නිශ්පාදිත එකක්. Sci-fi ගනයට අයත්වන මෙය Imdbදර්ශකය 5.1 ක අගයක් ලබාගෙන තිබෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Mauro Borrelli විසිනි. මෙහි Laura Bilgeri විසින් ඇනීගේ චරිතයද R J Mitte ,Jedidian Goodacre, Niko Pepaj යන අය පිලිවෙලින් බ්‍රැන්ඩන් ,චාලි හා රොබ් යන චරිත වලට පනපොවයි.

චාලි,බ්‍රැන්ඩන්,රොබ් යන තිදෙනා රොබ් ගේ පෙම්වතිය සහ ඇයගේ යෙහෙලියක් වන ඇනී සමඟ සති අන්තයන් ගත කිරීමට යයි. එම ගමනේ පලමු දවසේම ඔවුන්ට ඉතාමත් අද්භූත සිදුවීම් මාලාවකට මුහුනදීමට සිදුවනවේ. මෙම සිද්ධිය වටා ගෙතෙන චිත්‍රපටය පැයයි මිනිත්තු තිහක් ධාවනය වේ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | BluRay | x264 | 720p | YTS | 672MB |

a2506aa881817fa58abcd2e9e917f1b4dbd6f93b

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |

b31efe8a02eb34b1f387a14d845ca6a603998f56

Direct Download

| BluRay | x264 | 480p | 350MB |         

   

| BluRay | x264 | 720p | YTS | 672MB |   

    

| BluRay | x264 | 1080p | 762MB |      

  

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |    

   

| BluRay | x265 | 720p | 468 MB |            

  

| BluRay | x265 | 720p | 500MB |     

  

| BluRay | x265 | 1080p | 1 GB |                 

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *