The Mummy (2017) | අඳුරට කැප වූ සුන්දරිය.. – Bluray Updated . . . !

මේ වසරේ මැයි මස 22 දින තිරගත වීම ආරම්භ කළ The Mummy (2017) චිත්‍රපටය බොහෝ ප්‍රේක්ෂකයින්ගේ තිරගත වෙනකල් බොහොම නොඉවසිල්ලෙන් බලා සිටි චිත්‍රපටයක්. සුපිරි නළු Tom Cruise සමඟින් Russell Crowe, Sofia Boutella, Annabelle Wallis, Jake Johnson රංගනයෙන් දායක වූ මේ චිත්‍රපටය Fanasy/Thriller ගණයට වැටෙන්නක්. ඇමරිකානු ඩොලර් මිලියන 377.3 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නට සමත් වූ මේ චිත්‍රපටය ලබා ගත් IMDb ලකුණු මට්ටම නම් 5.7 ක් වගේ අඩු අගයක්. ඒ වගේම Rotten Tomatoes වල සනිටුහන් වී තිබෙන අගය 16% ක් වගේ ඉතාම අඩු අගයක්. ඒ කෙසේ වෙතත් රසයේ අඩුවකින් තොරව නරඹන්නට හැකි චිත්‍රපටයක් ලෙස මෙය නම් කරන්නට මම කැමතියි.නික් මෝට්න් කියන්නේ මැද පෙරදිග කලාපයේ දිගුදුර පිරික්සුම් වල නියැළෙන හමුදා සෙබළෙක්, යුධ සේවයට අමතරව මෙයා කරන්නේ පුරාවස්තු කොල්ල කාලා කළු කඩේට විකුණන එක. ඉතින් මේ නික් විසින් සොරකම් කරන ලද සිතියමක් ඔස්සේ අතිශයින්ම කෘර මමියක, ඉතිහාසයෙන් මකා දැමුණු පුරාවෘත්තයක් හෙළිදරවු වෙනවා. මේ අතර එංගලන්තයේ ඉදිකෙරෙමින් පවතින උමං දුම්රිය මාර්ග පද්ධතියේ කැණීම් හදිසියේම නතර වන්නේ, පෞරාණික සොහොන් ගෙයක් හමුවන නිසාවෙන්, මේ සොහොන් ගෙයි මිහිදන්ව සිටින්නේ දෙවන කුරුස යුද්ධය වෙනුවෙන් සටන් වැද මිය ගිය නයිට්වරුන්. මෙසපොතේමියාවෙන්හමුවෙන ඊජීප්තු මමියක් සහ එංගලන්තයෙන් හමුවෙන කුරුස යුධ නයිට්වරුන් සහ මේ නික් කවරාකාරයකින් සම්බන්ධ වෙයිද. ක්‍රියාදාම සහ පුරාවෘත්ත වලින් පිරි මේ අපූරු සිනමා වෘතාන්තය නරඹන්න ඔබට බාරයි. ගිහින් එන්නම්. ඔබට ජය..!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | SD | GECKOS | 712 MB |    

AD42084B9D339A3FC510C286FE7DAB772A70AFC4

| Bluray | x264 | EVO | 1.4GB |    

AD42084B9D339A3FC510C286FE7DAB772A70AFC4

Direct Download

| Bluray | x264 | 480p | 380 MB |

  

| Bluray | x264 | 480p | 400 MB |

  

| Bluray | x264 | 720p | 787 MB |

  

| Bluray | x264 | 720p | 820 MB |

  

| Bluray | x264 | 1080p | 1.6 GB |

  

| Bluray | x264 | EVO | 1.4 GB |

  

| Bluray | x265 | 720p | 376 MB |

  

| Bluray | x265 | 720p | 577 MB |

  

| Bluray | x265 | 1080p | 694 MB |

   

| Bluray | x265 | 1080p | 926 MB |

  

| Bluray | x265 | 1080p | 1.4 GB |

        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

4 thoughts on “The Mummy (2017) | අඳුරට කැප වූ සුන්දරිය.. – Bluray Updated . . . !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *