Ninnu Kori (2017) | ඔබට සුභපතමි..!

මේක අයත්වෙන්නේ Comedy, Romance ප්‍රභේදයන්ට.Nenu Local (2017),Gentleman (2016) වගේ මෑත කාලීනව ජනප්‍රිය වුනු චිත්‍රපටවලට රංගනයෙන් දායක වුනු Naniමෙහි සුපිරි තරුව ලෙස රඟපානවා.ඒ වගේම Nivetha Thomas තමයි ප්‍රධාන නිළිය.එයත්Gentleman(2016) ෆිලුමට රංගනයෙන් දායක වුනා.ඒ වගේම තෙලිගු,දමිළ චිත්‍රපටි කිහිපයකම ප්‍රතිවීර චරිතයට පණ පොවපු Aadhi Pinisetty මෙහි වෙනස් චරිතයකට පණ පොවනවා.ජූලි 7වෙනිදා තිරගතවීම් අරඹපු මේ ෆිලුමට සෑහෙන ධනාත්මක ප්‍රතිචාර ලැබුණු බවක් තමයි ගොඩක් චිත්‍රපටි සම්බන්ධ මුලාශ්‍ර වලින් කියවෙන්නේ.ඒ වගේම ෆිලුමේ රූගත කිරීම් කරලා තියෙන්නේ ඇමෙරිකාවේ සහ ඉන්දියාවේදී.

ෆිලුම පටන්ගන්නේ පල්ලවී උදේ අවදිවෙලා තමන්ගේ සැමියා-අරුන් සොයන සිද්දියත් එක්ක.මේ කියන දවසේ තමයි මේ දෙන්නගේ විවාහයේ පළවෙනි සංවත්සරය යෙදිලා තියෙන්නේ.ඒ වෙනුවෙන් අරුන් පල්ලවීට පුදුමකිරීමක් ලැහැස්ති කරලා තියෙනවා.ඒ වගේම පල්ලවීට අරුන්ගෙන් ලස්සන තෑග්ගකුත් ලැබෙනවා.මේ දේවල් එක්ක මේ දෙන්නා බොහොම ආදරයෙන් ඉන්න යුවලක් කියලා තමයි අපිට හිතෙන්නේ.මේ අතර අරුන් එයාගේ රැකියාවට යන්න ලැහැස්ති වෙද්දී පල්ලවී කියනවා විවාහ සංවත්සරයේ සාදයේ වැඩ හින්දා පල්ලවී එදා එයාගේ රැකියාවට යන්නේ නැති බව.ඒත් අරුන් ගෙදරින් පිටවෙලා ගිය ගමන් පල්ලවී බොහොම කලබලයෙන් ලැහැස්තිවෙලා ගෙදරින් එලියට බහිනවා.එයා මේ විදියට එලියට ගිහින් හමුවෙන්නේ උමා කියන තවත් තරුනයෙක්ව.මෙයාගේ පැමිණීමෙන් උමා ගොඩක් සතුටු වෙනවා.ඔය විදියට තමයි ෆිලුම පටන්ගන්නේ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 1CD | 706MB |    

bb15081c93f47c7cd98e45e705170fa35d48d271

| HDRip | x264 | 720p | 1.4GB |    

21e11b7a16b0a6e09cd0f2ddef40c637b4f00501

Direct Download

| HDRip | x264 | 1CD | 706MB |              

| HDRip | x264 | 720p | 1.4GB |              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Ninnu Kori (2017) | ඔබට සුභපතමි..!

  • August 31, 2017 at 6:08 pm
    Permalink

    diret link nam supiriei…eth ninnu kori 2017 diret eke 706mb copye sub podi awulak thiye

    Reply
  • September 7, 2017 at 7:20 pm
    Permalink

    Sub 1e podi awlk thiyenwa thamai…700mb copy 1ta galpena vidiyta sub 1a upload krpnkoo shoo….

    Thankz bn…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *