Sahasam Swasaga Sagipo (2016) | ජීවිතය වෙනස් කල බයිසිකල් සවාරිය

Gautham Menon තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට පනපොවන්නේ අපි හැමෝම දන්න Naga Chaitanya, ඒ වගේම ප්‍රධාන නිලියට පනපොවන්නේ Manjima Mohan. එයාවනන් කවුරුත් වැඩිය දැකල නැතුව ඇති. 2016 නොවෙම්බර් 10 දින තිරගතකිරිම ආරම්භ කරපු මේ ෆිලුම පුරා විනාඩි 154ක් පුරා දිවයනවා. මෙයට සංගීතය මුසු කරන්නේ A.R.Rahaman, දන්න කට්ටිය දන්නවානේ එයාගේ සින්දු කොහොමද කියලා

මේ ෆිලුමේ කථාව පැත්තට හැරුනොත් අපි කවුරුත් හීනෙකින්වත් හිතන්නේ නැති අවසානයක් තමා වෙන්නේ, අපේ කථා නායකයාගේ ගෙදරට ටික කාලෙකට නවතින්න එනවා ඔහුගේ සහෝදරියගේ යාලුවෙක්, මෙන්න මෙයා නිසා තමා අපේ කථා නායකයාගේ මුළු ජිවිතයම වෙනස් වෙන්නේ, ඇයගේ නම ලීලා (Manjima Mohan), අපේ කථා නායකගේ නම නන් ටිකක් අමුතුම එකක් ඒක ඔයාට කථාව අවසානෙදි තමා දැනගන්න වෙන්නේ. කොහොම හරි මොවුන් දෙන්නා බයික් එකක සවාරියක් යනවා, ඒ අතරතුරේදී තමා මේ කථාව ආදරණිය පැත්තේ ඉදලා ක්‍රියාදාම පැත්තට මාරුවෙන්නේ. කොහොමහරි ඔයාලට හොදට රසවිදින්න ඒ වගේම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිලුමක් කියලා වගකීමෙන් කියන්න පුළුවන්. හීනෙකින්වත් නොහිතන අවසානයක් එක්ක ගොතපු ලස්සන කතාවක්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 387MB |    

0757335c5c7f17f8299d695bd37407e066fed221

| HDRip | x264 | 1CD | 685MB |    

655daa2c5d4ce99e31af284a81872fa2e996e95a

| HDRip | x264 | 720p | 1.3GB |    

9f10a4978947f505c90d7debf5026b2c292c0d02

Direct Download

| HDRip | x264 | 480p | 387MB |              

| HDRip | x264 | 1CD | 685MB |              

| HDRip | x264 | 720p | 1.3GB |              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Sahasam Swasaga Sagipo (2016) | ජීවිතය වෙනස් කල බයිසිකල් සවාරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *