Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 03] | තෙවැනි මකරා

ඔන්න ඉතින් බැන්ග්වොන් ගේග්යොන් වල ඉඳන් සන්ක්යුන්ක්වාන් විද්‍යාලයට යන්ඩ පටන් ගන්නවා. මේ අතරෙ තමයි පිටුවහල් කරන සැම්බොන්ග්ව හම්බවෙලා ඩැන්ග්සේ සහ එයාගෙ නංගි බූන්යි එයාලගෙ අම්මා ගැන තොරතුරක් අහන්නෙ. මොකද සැම්බොන්ග් එදා ජැන්ප්යුන්ග් දොරටුව ළඟදි කිව්වේ එයාලගෙ අම්මා හැමවෙලේම ගයපු සින්දුවක් නිසා. නමුත් සැම්බොන්ග් කියන්නේ ඒ සින්දුව දන්නේ නොගොක් කුමාරයයි එයාට සේවය කළ කිහිප දෙනෙකුයි විතරක් බව.

සැම්බොන්ග් විතරක් නෙමෙයි සන්ක්යුන් ක්වාන් විද්‍යාලයෙ ඉන්න ගොඩක් ගුරුවරු පිටුවහල් කරනවා. ඒ අතර හොන්ග් ඉන් බැන්ග් ගුරුතුමත් ඉන්නවා. ගිල් තේමිගෙ පුතා ගිල් යූ ඉගෙන ගන්නෙත් මේ විද්‍යාලයෙමයි. එයා කොන්ෆියුසියස් දර්ශනය ඇතුළත් පොත් ඉනාශ කරන්ඩ කියලා ශිෂ්‍යයින්ට වද දෙනවා. මේ හේතුව නිසා එක ශිෂ්‍යයෙක් මැරෙනවා. මේ ගැන බැන්ග්වොන්ට ගොඩක් තරහයි, ඒ වෙනුවෙන් බැන්ග්වොන් ගන්න තීරණය කාටවත් හිතාගන්ඩ බැරි විදිහෙ එකක්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

  | HDTV | x264 | 450p | 163MB |      

     | HDTV | x264 | 540p | 235MB |            

     | HDTV | x264 | 720p | 580MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 03] | තෙවැනි මකරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *