The Basketball Diaries (1995) | ආත්ම භාෂණය…

හරි චිත්‍රපටිය ගැන කිව්වොත් ප්‍රධාන රංගන ශිල්පියා ගැන නම් මං එක වචනයක්වත් කියන්න ඕන වෙන්නෙ නෑ. Leonardo DiCaprio නම කිව්ව පමණින් ඕන කෙනෙක් දන්නවනෙ පොර කවුද කියල කියන්න. මේකෙත් ඉතිං ප්‍රධාන චරිතෙට පණ පොවන්නෙ Leonardo DiCaprio තමයි. මේ චිත්‍රපටිය පුරාමත් DiCaprio ගෙ සුපිරි රංගනය එදා මෙදා කියල වෙනසක් නැතුව දැකබලා ගන්න පුළුවන්. තවත් එයා ගැන ආයෙ අමුතුවෙන් මං මොකුත් කියන්නෙ නෑ. අනිත් වැදගත් චරිතය තමයි Mark Wahlbergකියන්නෙ. Deepwater Horizen, Ted, Shooter වගේ ෆිල්ම් බලපු අය මෙයා ගැන හොඳට දන්නව. මේකට IMDb අගය සටහන් වෙලා තියෙන්නෙ 7.3/10 ක් විදියට. ගූගල් පාරිභෝගිකයොත් 87% කැමතියි කියල තියෙනව. 1995 වර්ෂයේ තමයි මේක විකාශය වෙලා තියෙන්නෙ. Biography, Crime, Drama ගණයට තමයි මේක අයත් වෙන්නෙ.

කතාව පැත්තට හැරුණොත්, ජිම් කියන කොලුවගෙ දිනපොතෙන් තමා කතාව කියාගෙන යන්නෙ. මේක සත්‍ය කතාවක් ඇසුරින් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නෙ. ජිම් කියන්නෙ බාස්කට් බෝල් සෙල්ලම් කරන, හුරුබුහුටි කොල්ලෙක්. ජිම්ගෙ යාළුවො තමයි මිකී, නියුට්‍රෝන්, පේද්‍රෝ කියන්නෙ. මේ සෙට් එක වටා තමා කතාව ගලාගෙන යන්නෙ. ලංකාවෙත් අපි අතරෙ මේ වගේ චරිත ඕන තරම් ඇති. එහෙම ඉන්නවනම් කොල්ලනේ දැං හැදෙන්න කාලෙ හරි. ඉතිං මේ සෙට් එකට මොකද වුණේ කියල දැනගන්න ඕනෙද?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 546MB |  

541e562ee72ecbe5c4627e237d4fbc7a4d54c123

| BluRay | x264 | 1080p | YTS | 1.6GB |  

d6d1a959fc6ce9bc10e4770209ff6ce67a96b214

Direct Download

| BluRay | x264 | 480p | 400MB |                    

| BluRay | x264 | 720p | YTS | 546MB |            

| BluRay | x264 | 1080p | YTS | 1.6GB |           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *