Nenu Local (2017) | මං ගමේ එකා! HDRip Update

රොමැන්ටික් සහ කොමඩියන් ගණයට අයත් වන මෙම චිත්‍රපටය Trinadha Rao Nakkina අධ්‍යක්ෂණයෙන් හා Dil Raju නිෂ්පාදනයක්. සංගීතය මුසු කරන්නේ Devi Sri Prasad විසින්. ප්‍රේක්ෂකයන් හට මෙම චිත්‍රපටය විවෘත වූයේ 2017 පෙබරවාරි 03 වන දායින් පසුවයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක තමයි කීර්ති සහ බාබු. කීර්ති නම් චරිතයට පණ පොවන්නේ මෑත කාලයේ Rajini Murugan, Remo, Bairavaa වැනි චිත්‍රපට වලින් අතිශය ජනාදරයට පත්ව සිටින Keerthy Suresh, ඒ වගේම තම දිවියේ හොඳම ආදායම් ලැබූ චිත්‍රපටය බවට පත් කරගනිමින් බාබුගේ චරිතයට පණ පොවන්නේ Nani නොහොත් Naveen Babu.

කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි, බාබු කියන්නේ ඉංජිනියරින් හදාරණ ශිෂ්‍යයෙක්, හැබැයි පාඩම් කරන්නත් කම්මැළියි වගේම ගුරුවරුන්ටත් අඩම්තේට්ටම් කරමින් ඉන්න මෙයාට තියෙන එකම අවුල තමයි විභාග පාස් වෙන්නේ නැති එක. විභාග පරික්ෂකට මෙයාව දකිනකොටත් එපා වෙනවා. කොහොම හරි පරික්ෂකවත් ගොනාට අන්දලා විභාගෙ පාස් වෙනවා. ඔය අතරේ වෙන කෙනෙක් කියලා හිතාගෙන කෙල්ලෙක් ඇවිත් මෙයාට කනේ පාරක් ගහනවා. ඔතනදී තමයි බාබු සහ කීර්ති මුණගැහෙන්නේ. කීර්තිගේ බැල්මට වහ වැටෙන බාබු කොහොම හරි මෙයාව දැලේ දාගන්නවා. පස්සේ තමයි දැනගන්නේ බාබුව දැක්කත් එපා වෙන පරික්ෂක වරයා මෙයාගේ තාත්තා කියලා. මෙයාගේ කැමැත්ත ගන්න එක ලේසි වෙන වැඩක් නෙවෙයි. හැබැයි බාබු නිතරම කියන දෙයක් තමයි එයාගේ කැමැත්ත ගන්න එක මොහාතක් හොඳටම ඇති කියන එක. ඔය අතරේ කීර්තිව මැර කණ්ඩායමක් ඇවිත් උස්සගෙන යනවා. කීර්තිව බේරගන්න බාබු යන්න කලින් කෙනෙක් ගිහින් කීර්තිව බේරගන්නවා. මේ බේරගන්න කෙනා තමයි කීර්ති සහ බාබුගේ ආදර කතාවට ලොකුම බාධකය වෙන්නේ.

ඉතින් මේ කෙනා කවුද? කීර්ති සහ මේ කෙනා අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ වගේම බාබු නිතරම කියන ඒ එක මොහොත මොන වගේ එකක් වෙයිද? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න වෙන්නේ නම් ෆිල්ම් එක බලලම තමයි. අවසාන වශයෙන් දෙයක් කියන්න ඕන. කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව ඩේටා කපාගෙන ෆිල්ම් දෙතුන්පාරක් ඩවුන්ලෝඩ් කරගෙන කෙනෙක් කොච්චර ආසාවෙන්ද උපසිරැසියක් කරන්නේ. ඒකට ලැබෙන සීමිත කමෙන්ට් අතරට උපසිරැසිකරුවන්ගේ සිත් රිදවෙන ආකාරයේ අදහස් පළකිරීමෙන් වළකින්න. දැන් ගොඩක් උපසිරැසිකරුවන් කළකිරී ඇති බවක් පෙනෙන නිසයි එහෙම කිව්වේ. බයිස්කෝප් එකට නිතර යන එන අයට ඒ ගැන තේරෙනවා ඇති.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 480p | 400MB |    

F11274B88C18B0221B36FBB393475E8C1B4A7A22

| HDRip | x264 | 1CD | 700MB |    

DF4816C48E5DD9ABDB16340F183E1DA86B3FD547

| HDRip | x264 | 720p | 1.4GB |    

5c01917ab1bc28ce93753763ebf3640cbf399904

Direct Download

| HDRip | x264 | 480p | 400MB |               

| HDTV | x264 | 1CD | 700MB |                 

| HDTV | x264 | 720p | 1.4GB |                 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

5 thoughts on “Nenu Local (2017) | මං ගමේ එකා! HDRip Update

  • July 16, 2017 at 9:05 pm
    Permalink

    meka google eke search kalata baiscope eke sub awe na. zoom eke sub ekak awe.
    eth site ekata giyama thibba

    thanks bro sub ekata
    oyalage mahansiyata eka madi

    Reply
  • August 9, 2017 at 3:35 pm
    Permalink

    HD eka awith thiyenne saho update karanam watinawa…

    Reply
  • August 11, 2017 at 8:45 pm
    Permalink

    uppa brooo jaya wewaaaa

    Reply
  • September 6, 2017 at 10:33 am
    Permalink

    thanks for sub …

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *