Lego Scooby-Doo! Blowout Beach Bash (2017) | බ්ලෝඅවුට් වෙරළේ නිවාඩුවක්

ඉතින් කතාව පැත්තට ටිකක් හැරුනොත් සෙට් එක යනවා ටිකක් විනෝද වෙන්න හිතාගෙන බ්ලෝඅවුට් කියලා වෙරළකට. එහේ තියෙනවා පොඩි උත්සවයක් අවුරුද්දක් ගානේ ඒ උත්සවයට එන තරුණ ළමයින්ගෙන් දෙන්නෙක්ව ඡන්දෙන් තෝරලා ඒ අවුරුද්දේ කැප්ටන්ලා විදිහට නම් කරනවා. ඉතින් ඒ නගරය අතීතේ මුහුදු මංකොල්ලකාරයන්ගේ වගේම හොරුන්ගෙ රජ දහනක්. අර මම කිව්ව කැප්ටන්ලා තෝරන්නෙත් ඒ ඉස්සර හිටපු මුහුදු මංකොල්ලකාරයෝ දෙන්නෙක්ගේ තොප්පි දාලා. ඉතින් ඒ මුහුදු මංකොල්ලකාරයෝ දෙන්නගේ හොල්මන් ඇවිත් ඒ තොප්පි දෙක හොරකම් කරනවා. ඒ ගැන හොයන්න ඉදිරිපත් වෙනවා ස්කුබියි යාළුවො සෙට් එකයි. ඒත් කතාව ගලාගෙන යනකොට ඒ තොප්පි උස්සපු එක විතරක් නෙමෙයි තවත් අභිරහස් ගණනාවක්ම හෙළි කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කතාවක් යනවා අර කලින් කිව්ව කොල්ලකාරයන්ට අයිති ලොකු නිධානයක් තියෙනවා කියලා. ඉතින් මේ අභිරහස් ටිකත් විසඳලා, නිධානෙත් හොයාගන්න කට්ටියට පුළුවන් වෙයිද කියලා ඔයාලටම බලන්න


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 480p | 415MB |    

8b15a03bbff4a85e5f73db7de61a78993da9763a

| WEB-DL | x264 | FGT | 680MB |    

d68ccb529c0c2a96e6686d7a247204fc2128e77b

| WEB-DL | x264 | FGT | 1.2GB |    

7c7fb5f6afd1fe424a06150dc6d2adc4052db270

| WEB-DL | x264 | 720p | 2.4GB |    

591bd915f146dc1fccc5a4e9c9cd7a37aaa34c09

Direct Download

 | WEB-DL | x264 | 480p | 415MB |          

| WEB-DL | x264 | FGT | 700MB |            

| WEB-DL | x264 | FGT | 1.2GB |            

| WEB-DL | x264 | 720p | 2.37GB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *