The War of the Worlds (1953) | ලෝක අතර යුද්දය

මම ඔයාලට ලෝක ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට බොහොමයක් අරන් ඇවිත් තිබෙනවා. ඉතින් මේකත් අන්න ඒවගේ චිත්‍රපටියක්. එච් ජි වේල්ස් විසින් ලියල තිබෙන කතාවක් අනුව තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් 1953 අවුරුද්දේ තිරගත උනත් ඊට පස්සේ තිරගත වෙච්ච බොහෝ චිත්‍රපට මෙහි දර්ශන කොපි කරගෙන තියනවා කියල මම මේක බලනකොට දැක්කා. උදාහරණයක් විදියට Battleship 2012 චිත්‍රපටයේ විද්‍යුත් ආරෝපණ ආවරණ වගේම දැඩි ආලෝකයට ඇස් නොපෙනීම, Independence Day 1996 චිත්‍රපටයේ තිබෙන පරමාණු අවිවලින් ප්‍රහාරය ඒවිදියටම ඊට අවුරුදු ගණනකට කලින් මේ චිත්‍රපටයේ දක්නට ලැබෙනවා. ඉතින් ඔයාලට මේ චිත්‍රපටය බලල ඒක තීරණය කරන්න කියනවා.

කතාව නම් ඉතින් විද්‍යා ප්‍රබන්ධයක්. අඟහරු ලෝකේ ජීවින් විසින් පෘතුවියට ප්‍රහාරයක් එල්ල කිරීමත් ඒක නවත්තන්න ගන්නා උත්සාහය තමා පෙන්නන්නේ. ඒත් අන්තිමට වෙන්නේ අපි කවුරුත් නොහිතන දෙයක්. ඉතින් පරණයි කියල හිතන්නේ නැතුව බලන්න කියනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 970MB |  

a277158d5cf549e9a61fa42d912901613dfe9d13

Direct Download

 | BluRay | x264 | 720p | 970MB |             

 අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *