Yeidhavan (2017) | හොර වෛද්‍ය උපාධි කඩ අහෝසි කරනු

IMDB අගය – 6.5/10
කාණ්ඩය – Crime/Action Film
ප්‍රධාන නළුවා – Kalaiyarasan
ප්‍රධාන නිළිය – Satna Titus
අධ්‍යක්ෂණය– Sakthi Rajasekaran
නිෂ්පාදනය- S. Sudhakaran
තිරගත වුනු දිනය- 2017 May 12
කතාව-පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධව

ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගත් මේ සිනමා සිත්තමේ කතාවත් පොඩ්ඩක් කියන්නම්,මේ දවස් වල අපිට නිතර අහන්න ලැබෙන මාතෘකාවක් තමා මේ ෆිල්ම් එකෙන් කතා කරන්නේ- ක්‍රිෂ්ණට ඉන්නවා නංගි කෙනෙක් එයාට පොඩි කාලේ ඉදලම තිබුණ සිහිනය තමා වෛද්‍ය වරයෙක් වෙන එක ඒත් විභාගෙන් එයාට ලකුණු කීපයක් මදි වෙනවා…ඊට පස්සේ ක්‍රිෂ්ණා ලක්ෂ 60ක් වියදම් කරලා නංගිව ඇතුලත් කරනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඒත් එක්කම අඩු පහසුකම් සහිත වෛද්‍ය විද්‍යාලයක් කියලා රජයෙන් මේ වෛද්‍ය විද්‍යාලය තහනම් කරනවා.ක්‍රිෂ්ණට කර කියා ගන්න දෙයක් නැතුව මේ වෛද්‍ය විද්‍යාලයේ අයිතිකාරයගෙන් සල්ලි ඉල්ලනවා…ඒත් එයා සල්ලි දෙන්න කැමති වෙන්නේ නෑ… ක්‍රිෂ්ණගේ නංගි මේ අතරතුර මිය යනවා…ක්‍රිෂ්ණගේ උදව්වට මැරයෙක් එනවා…ක්‍රිෂ්ණගේ පොලිස් පෙම්වතිය ඒ මැරයව අල්ලන්න යනවා…ඉතිං මේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්න මේ සිනමා සිත්තම අරගන නරබන්න කියලා ආරාධනා කරමින් මම යනවා…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 416MB |  

c3768ac317ec3ac5141ce21698d76923dddcbc55

| HDRip | x264 | 1CD / SD | 706MB |    

44132daa7e304c25dae144e1c9ca2f96e21e344d

| HDRip | x264 | 720p | 1.4GB |    

e253406e6ab196e70e52ad4c7d302c5977b76859

Direct Download

 | HDRip | x264 | SD | 400MB |               

 | HDRip | x264 | 1CD | 700MB |               

 | HDRip | x264 | 720p | 1.4GB |              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *