Dhruva (2016) | තනිකඩයා

තනිකම..තනිකමට හුරුවුණොත් ඒක පට්ටයිලු. ඒ විදියට තනියම තමන්ගේ ලෝක දෙකක හිරවෙලා හිටපු දෙදෙනෙක්ගේ ඝට්ටනයක් තමයි මේ කතාව. දෘවා සහ සිද්ධාර්ත් අභිමන්යූ (ටිකක් අහලා පුරුදුයි වගේ නේද ) දෙන්නාගේ අරමුණු දෙකක්..නමුත් පරස්පරයි..ඒත් සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධය තමයි මුදල්. මුදල් වැඩිපුර තියන තැන අපරාධ වැඩියි. දෘවා කියන්නේ අපරාධම හඹාගෙන යන පොලිස් නිළධාරියෙක්. සිද්ධාර්ත් කියන්නේ මුදල් සොයන්න අපරාධ කරන වයිට් කොලර් ගණයේ අපරාධකරුවෙක්. ඉතින් මේ දෙන්නගෙම දිශානතිය එක නිසා අනිවාර්යෙන්ම මේ දෙන්නා හමු වෙනවා. ඒ හමුවීම කොයි විදියට ඉවර වුණාද කියලා කතාව බැලුවාම දැනගන්න පුළුවන්.චිත්‍ර‍පටයේ කතාව ගැන කතා කරන්න දෙයක් නෑ මොකද මේක දමිළ සිනමාවේ හුඟාක්ම ජනප්‍රිය වුණු චිත්‍ර‍පටයක රී-මේක් එකක්. ඒ චිත්‍ර‍පටය අනුසාරයෙන් තමයි මම උපසිරසි පවා දැමුවේ. නැතුව තෙළිඟු දැනගෙන එහෙම නෙවෙයි. අතරින් පතර හිස් තැන් කීපයක් තියෙනවා ඒකට සමාවක් දෙන්න. ඒ දමිළ චිත්‍ර‍පටිය මොකද්ද කියලා මම කියන්නෙ නෑ ඔයාලම හොයාගන්න. රී-මේක් එක සුපිරියටම කරලා තියනවා කියලා IMDB රේටින් එක 8.4 ක් තියෙන එකෙන් තහවුරු කරගන්න පුළුවන්. මොකද මේකේ රඟපාන නළුවා දැනට තෙළිඟු සිනමාවේ සුපිරිම තරුවක් වන රාම් චරන්, ඒ වගේම පට්ටම පට්ටම නළුවෙක් වන අරවින්ද් සාමි සිද්ධාර්ත්ගේ චරිතය කරනවා. එයාම තමයි දමිළ ෆිලුමෙත් ඒ චරිතේ කළේ. ඉතින් උපසිරසිය ඇරන් බලන්න කියලා ආරාධනා කරනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 480p | 411MB |  

98059f1908d0e17ad090320ad815049ac400abcf

| HDRip | x264 | 1CD | 717MB |    

285c162cd83b6131087382f687557450f1f42c98

| HDRip | x264 | 720p | 1.5GB |    

88ea7414c2c8b35255437d8188cae20d09014fb7

Direct Download

 | HDRip | x264 | 480p | 411MB |               

| HDRip | x264 | SD | 520MB |                 

 | HDRip | x264 | 1CD | 700MB |                

| HDRip | x264 | 720p | 1.4GB |                 

| HDRip | x265 | 720p | 700 MB |             

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

4 thoughts on “Dhruva (2016) | තනිකඩයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *