Maragadha Naanayam (2017) | මාරක පළිය

මේකත් මේ අවුරුද්දේ තිරගත වුනු සුපිරිම දෙමළ ෆිලුමක්, මම ආස කරන නලුවෙක් තමා ප්‍රධාන චරිතය කරන්නේ Maragadha Naanayam(2017) ෆිල්ම් එක ගැන කියනවනම්,

IMDB අගය – 7.2/10
කාණ්ඩය – Fantasy Adventure Comedy
ප්‍රධාන නළුවා – Aadhi Pinisetty
ප්‍රධාන නිළිය – Nikki Galrani
අධ්‍යක්ෂණය/කතාව – ARK.Saravan
නිෂ්පාදනය- G. Dillibabu
තිරගත වුනු දිනය- June 16, 2017

කතාව- අමුතුම ආකාරයේ වෙනස් කතාවක්
විශේෂත්වය- එකම සම්පූර්ණ සින්දුවක්වත් ඇතුලත් නොවීම

බොක්ස් ඔෆිස් වාර්තා සමගින් තිරගත වුනු මේ ෆිල්ම් එකේ කතාවත් ටිකක් කියන්නම්, මැණික් කාසියක් වටා තමා කතාව යන්නේ.මේ මැණික් කාසිය අයිති රජ කෙනෙක්ට හැබැයි මේ රජතුමා මේ බලගතු මැණික් කාසිය කාටවත්ම අයිති වෙනවට කැමති නෑ,ඉතිං මේ මැණික් කාසිය ගන්න කෙනාට රජුගේ ශාපේ වදිනවා. මිනිස්සු 132ක් මේ ශාපෙන් මැරිලා තියනවා. ඉතිං අපේ කතා නායකයා සෙන්ගුට්ටුවන්(ආධි) පොඩි පොඩි හොර වැඩ කරන කෙනෙක්, මෙයාට සුද්දෙක් ඇවිත් කියනවා මිලියන 100ක් දෙන්නම් ඒ කාසිය ගෙනත් දෙන්න කියලා.තනියම නෙමෙයි මෙයාට යාලුවෙකුත් ඉන්නවා. මේ දෙන්නා සල්ලි වලට ආසාවේ ගහනවා ප්ලෑනක්….ඉතිං මොකක්ද මෙයාලගේ සැලැස්ම මෙයාලා මැණික් කාසිය හොයාගයිද? ශාපේ මෙයාලටත් වදීද? ෆිලුම අරගනම බලන්න කියලා ඉතිං හැමෝටම ආරාධනා කරනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 420MB |  

67a31686d60bf62188c3ef2a47ada6b475ebfb6c

| HDRip | x264 | 1CD  / SD | 700MB |    

725bf0217ed767ff8f5dd838743bf82d66c083f7

Direct Download

| HDRip | x264 | 480p | 270 MB |          

| HDRip | x264 | SD | 420MB |               

 | HDRip | x264 | 1CD | 700MB |               

| HDRip | x264 | 720p | 1.4GB |            

| HDRip | x264 | 6Ch | 1080p | 3.8GB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

8 thoughts on “Maragadha Naanayam (2017) | මාරක පළිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *