Blood and Bone (2009) | පොරොන්දුව [සිංහල උපසිරැසි සමඟ]

ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2009 අවුරුද්දෙ, පෙබරවාරි 7 වෙනිද, ෆිල්ම් එකට කැමැත්ත පල වෙලා තියෙනවා 85%, සෙල්ලමක් නෙමෙයි, IMDB අගය 6.7ක්ම ලැබිල තියෙනවා, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Ben Ramsey කියල කෙනෙක්, ප්‍රධාන චරිතය ගැන නං අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑනෙ, Michael Jai White කියන්නෙ හැමෝම අඳුරන කෙනෙක්, එයාගෙ සුපිරි සටන් ජවනිකා ඇතුළත් මූවි එකක්.

ෆිල්ම් එකේ කතාව ගැන පුංචි විස්තරක් කරන්නම් මේ විදිහට, මයිකල්ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ බෝන් කියල, යම් බන්ධනාගාරයකදි මෙයා තවත් කෙනෙකුට වෙන පොරොන්දුවක් මත තමයි ෆිල්ම් එක ගොඩ නැගෙන්නෙ, බෝන් බන්ධනාගාරායෙන් නිදහස් වුනාට පස්සෙ එයා ඇවිත් යම් ගෙදරක කුලියට නවාතැනක් ගන්නව, තවත් පැත්තකින් මෙයා ඉන්න මේ නගරයේ රාත්‍රියට වීදි සටන් පැවැත්වෙන නගරයක්, පැහැදිලිවම කිවුවොත් ලොස් ඇන්ජලිස් නගරයේ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නෙ, විශාල ලෙස කරගෙන යන සූදුවක්, ඉතින් බෝන් කියන්නෙත් දක්ෂ වීදි සටන්කරුවෙක්, එයත් සම්බන්ධ වෙනවා මේ වීදි සටන් වලට, බෝන්ගෙ පළමු අරමුණ මුදල් හම්බ කිරීම නෙමෙයි, එයාගෙ යාලුවාගෙ පොරොන්දුව ඉටුකිරීමේ අරමුණ නිසා තමයි බෝන් මේ වීදි සටන් වලට සම්බන්ධ වෙන්නෙ, මේ වීදි සටන් කරගෙන යන්නෙ ලොකු බලවතුන් කීප දෙනෙක්, ඉතින් බෝන් මේ බලවතුන්ට එකතු වෙලා එයාගෙ යාලුවාගෙ පොරොන්දුව ඉටු කරන්නෙ කොයි විදිහටද කියල අපි බලමු.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 690MB |    

836cb171a16a1159332260fa32eb1e5d4fe61059

| BluRay | x264 | 1080p | 1.4GB |    

8b0ab882818e664123d315edb50d7b254d3c0d6c

Direct Download

| BluRay | x264 | 480p | 300MB |          

| BluRay | x264 | 720p | 688MB |          

| BluRay | x264 | 1080p | 1.4GB |           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *