Sangili Bungili Kadhava Thorae (2017) | සංගිලි බුංගුලි දොර ඇරපන්

ෆිල්ම් එක ගැන කිව්වොත් IMDB අගය 6.3 ක් දැනට වාර්තා වෙලා තියනවා. අධ්‍යක්ෂණය නදිගවේල්ගෙන් , නිෂ්පාදනය fox star studio සමගින් ඇපල් ප්‍රොඩක්ෂන් , ජීවා එක්ක ශ්‍රී දිව්‍යා සහා සූරි ප්‍රධාන චරිත කරනවා. සුපිරි සින්දු 3ක් තියනවා ඒවගේ සංගීතය විශාල් චන්ද්‍රසේකර්ගෙන්. 2016 මාර්තු නිෂ්පාදන කටයුතු ආරම්භ කරපු මේ ෆිල්ම් එක 2017 මැයි 19 බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වීම ආරම්භ වුනා. කතාව ගැනත් ටිකක් කියලම යන්නම්. හොල්මන් කොමඩි දෙකම තියනවා ඒ වගේම පොඩි කතාවකුත් තියනවා කම්මැලි නැතුව ආතල් එකේ බලන්න පුළුවන්. වාසු(ජීවා) ඉඩම් තැරව්කාරයෙක් ඒ වුනාට එයාටත් තාම ගෙයක් නෑ ඉතිං වාසු කට්ට කාලා ගන්නවා ගෙයක්. මේ ගෙදර වටේ තමා ඉතිං කතාව ගලාගන යන්නේ හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක අරන් බලන්න,


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 1CD | 700MB |    

2aa58be326e4864576fb892b396a5f6971fa6f04

| HDRip | x264 | 720p | 1.4GB |    

36f42d6d6f48c7db7408ffda34f2e81315b6722a

Direct Download

| HDRip | x264 | 480p | 400MB |     

| HDRip | x264 | 1CD | 710MB |     

| HDRip | x264 | 720p | 1.4GB |     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

5 thoughts on “Sangili Bungili Kadhava Thorae (2017) | සංගිලි බුංගුලි දොර ඇරපන්

  • June 27, 2017 at 6:03 pm
    Permalink

    Machan 400mb , 700mb , 1.4gb 3ma sub eka gelapenawada?

    Reply
  • June 28, 2017 at 11:40 am
    Permalink

    Sangili Bungili Kadhava Thorae (2017)[HDRip – x264 – 700MB – ESubs – Tamil]SaDuN.mkv
    File size: 704.67 MB
    Sinhala Subtitle not appear with film

    Reply
    • June 28, 2017 at 6:28 pm
      Permalink

      උපසිරැසිය ගැලපෙනවා

      Reply
  • September 14, 2017 at 12:10 am
    Permalink

    ලිංක් එකට තැංක්ස් සහෝ. ජයවේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *