The Lego Batman Movie (2017) | ලෙගෝ බැට්මෑන්…

ලෙගෝ කිවම ලංකාවේ අයට නම් ගොඩක් නුපුරුදු වචනයක් වෙන්නැති. හැබැයි පිටරට අයට නම් ලෙගෝ කියන්නේ බාල මහලු හැමෝම කැමති බ්‍රික් ජාතියක්. ඒ කියන්නේ අර අපි පොඩි කාලයේ කෑලි කෑලි අමුනලා සෙල්ලම් ගෙවල් හදන්නේ. ඒ වගේ මේ ලෙගෝ බ්‍රික් වලිනුත් ගොඩක් දේවල් හදන්න පුලුවන්. ඒ වගේම කාලෙන් කාලෙට එක එක තීම් වලින් මේ ලෙගෝ බ්‍රික් එනවා. ලංකාවට නම් එන්නෙම නැද්ද මන්දා. කොහොම හරි ලෙගෝ බ්‍රික් කියන්නේ ගොඩක් ජනප්‍රිය දෙයක් වුනා.

ඉතින් මේ ලෙගෝ කියන බ්‍රික් පාදක කරගෙන 1970 වල පවා පොඩි පොඩි විඩියෝ කෑලි හැදිලා තිබුනා. හැබැයි 2003දි තමයි එයාලගේ මුල්ම නිල විඩියෝ එක වුන Bionicle: Mask of Light නිෂ්පාදනය කලේ. ඊට පස්සේ කාලෙන් කාලෙට එක එක ප්‍රසිද්ධ කතා පදනම් කරගෙන ලෙගෝ වීඩියෝ එයාලා හැදුවා. Lego DC Comics Super Heroes: Justice League vs. Bizarro LeagueLego Scooby-Doo! Haunted HollywoodLego DC Comics Super Heroes: Justice League: Gotham City Breakoutවගේ කතා තමයි එයාලා නිර්මාණය කලේ. ඉතින් ඊට පස්සේ ලෙගෝ ඉතිහාසයේ අලුත් පෙරලියක් ඇති කරමින් වොනර් ඇනිමේෂන් සමාගම එක්ක එකතු වෙලා ලෙගෝ කම්පැනිය 2014 දී ලෙගෝ ෆිල්ම් එකක් නිකුත් කලා. ඒකෙ නම වුනෙත් The Lego Movie කියලමයි. ඉතින් ඒ ෆිල්ම් එකේ සාර්ථකත්වය නිසා මෙයාලා ආයෙමත් ලෙගෝ ෆිල්ම් එකක් හදන්න තිරණය කරලා තිබුනා. ඔයාලා දන්නවනේ ඉතින් ඇනිමේෂන් ෆිල්ම් එකක් හදන්න තියෙන අමාරුව. ඉතින් ඒ නිසා පළවෙනි ෆිල්ම් එකෙන් අවුරුදු 3කට පස්සේ තමයි අද මම මේ ඔයාලට අරගෙන ආවා The Lego Batman Movie නිකුත් වුනේ. ඔන්න ඉතින් කෙටියෙන් මම ඔයාලට ලෙගෝ ෆිල්ම් වල ඉතිහාසය ගෙනාවා. ඒ වගේම කියන්න ඕනි ලෙගෝ කියලා ගොඩක් ප්‍රසිද්ධ ගේම් එකකුත් තියෙනවා. ලෙගො බ්‍රික් ලෝකයේ වගේම ඒකෙත් ගොඩක් චරිත තියෙනවා වගේම ගොඩක් දේවල් හදලා තියෙනවා. ඒ ගැන මෙහෙම කියන්න බෑ, ඒ ගැන දැනගන්න නම් ගේම් එක සෙල්ලම් කරලම බලන්න වෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 764MB |    

b6e88ef7a8d26a020a2ae03a05a3503265dfd56c

| BluRay | x264 | 1080p | 1.6GB |    

9c00fd587a73f9f79010c9c9809fb63010a73076

| BluRay | x265 | 720p | 650MB |    

cc74eb50a4c2718f7bbddb72c0939c13ac17532d

Direct Download

| BluRay | x264 | 480p | 400MB |     

| BluRay | x264 | 720p | 760MB |      

| BluRay | x264 | 1080p | 1.6GB |      

| BluRay | x265 | 720p | 720MB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *