Power Rangers (2017) | පහේ කල්ලිය BluRay Update

මේ චිත්‍රපටයෙත් නිල හිමිකම නොහොත් වෙන් කරගෙන තිබුනේ හසන්ත සහෝදරයා. එත් මේ ලඟකදී ඉඳල එයා ටිකක් අලස ස්වරුපයෙන් ඉන්නේ. ගොඩක් චිත්‍රපට ලොබ කමක් නැතුව බෙදල දෙනවා. ඉතින් අලුත් චිත්‍රපටයකින් සියවන උපසිරැසිය කරන්න අදහසක් නොතිබ්බ මට එයා තමා මේ චිත්‍රපටය දුන්නේ. ඉතින් ළමා කාලයේ කාටුන් එකකින් බලල තිබ්බ මේ කතාව හා සම්බන්ද චිත්‍රපටය දෙන්නද ඇහුවම මම එක පයින් කැමති උනා. ඉතින් පිටසක්වල ජීවින් සහ සුපිරි වීරයන් සම්බන්ද මේ චිත්‍රපටයට මම උපසිරසි අරගෙන එන්නේ ඒ හේතුවෙන්. පෘතුවියේ මුල්ම කාලයේ ඇදවැටුණු පිටසක්වල යානයක් සොයා ගන්නා ටිකක් විතර නාහෙට අහන්නේ නැති යහළුවන් ටිකක් වටේ තමා කතාව ගොඩ නැගෙන්නේ. ලැබෙන සුපිරි බලයෙන් එයාලගේ ජිවිත වෙනස් වෙනවා වගේම ලෝකයේ විනාශය නැවත්වීමට ගන්නා උත්සාහයන් මේ චිත්‍රපටයේ ඔයාලට බලන්න පුළුවන්. මාවල් හෝ ඩිසි නොවන මෙම සුපිරි වීරයන් රැගත් චිත්‍රපටය රසවිඳින්න කියල කියනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 910MB |    

e33b4a94ab7a60de768b0e1fd7b5222ba830a192

| BluRay | x264 | 1080p | 1.9GB |    

77dceb861e1876f260c91d3f2f5d89af8357e78f

| BluRay | x265 | 720p | 590MB |    

46ae475fef94a909b5b8b569a5844af8944f95b6

Direct Download

| BluRay | x264 | 480p | 450MB |          

| BluRay | x264 | 720p | 910MB |          

| BluRay | x264 | 1080p | 1.9GB |          

| BluRay | x265 | 720p | 735MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Power Rangers (2017) | පහේ කල්ලිය BluRay Update

  • June 18, 2017 at 9:46 am
    Permalink

    thaxs machan ……………………

    Reply
  • June 19, 2017 at 7:11 pm
    Permalink

    Maka sub 1a thma dala na nda mcn.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *