Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 04] | සත් දිනක රැජිණ

ඔන්න කුමරු සහ චේ ග්‍යුන් මිතුරන් වෙනවා. ඔවුන්ට තවත් මිතුරකු හමුවෙනවා. නමුත් ඒ මිතුරාගෙන් ඔවුන්ට යහපතක් වෙන්නේ නම් නැහැ වගෙයි. ඔහුගේ පියා මියගිය රජතුමාගේ ලියන්නා බව දැනගත් රජතුමා ඔහු ලඟ රහස් ලියවිල්ල ඇතියැයි සැක කරමින් ඔහු පිළිබඳව සොයනවා. නමුත් මේ කිසිවක් නොදන්න කුමරුන් එහි යන්නේ තමන්ගේ මිතුරා හමුවෙන්නයි. රජතුමා අසල සිටින අමාත්‍යවරයා රජතුමාට පවසන්නේ කුමරු රහස් ලියවිල්ල ගැනීමට  එහි ගිය බවයි. මේ ගැන බොහොම කෝප වෙන රජතුමා ඔහුව මාලිගයට ගෙනවිත් බොහොම වද දෙනවා.  පෙර රජතුමාගේ අසලට වී එතුමාගේ හිත දිනා ගැනීමට වෙහෙසී නොහැකි වූ තැන මේ අමාත්‍යවරයාගේ සැලසුම රජතුමා රවටා දෙසොහොයුරන් තරහ කර රජතුමා ලවා කුමරුන්ව මරා දැමීමයි.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

| HDTV | x264 | 360p | 118MB |           

   | HDTV | x264 | 480p | 157MB |       

  | HDTV | x264 | 540p | 223MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *