The Belko Experiment (2016) | අද ඔබ කන්තෝරු යන අන්තිම දවසයි!

ගොඩක් අයට නම් තමන් වැඩ කරන තැන අර කිව්වා වගේ විනෝද උයනක් නම් නෙමේ. උදේට වැඩට යන්නේ මස් කඩේට දක්කන් යන හරකෙක් ගානට මූණ හදාගෙන. හැබැයි බෙල්කෝ සමාගමේ වැඩ කරන අපිට නම් ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කිව්වත් වගේ විනෝද උයනක්ම තමා. කවුරුත් වැඩට එන්නේ ආසාවෙන්. බෙල්කෝ එකේ වැඩට එනවා කියන්නේ එයාගේ ඉදිරි ජීවිතේම සුබයි කියනවා වගේ තමා. ඉලක්කම් හයක මාසේ පඩිය, තමන්ටම කියලා පාවිච්චි කරන්න හම්බෙන වාහනේ, ඒ විතරක්ද තමන්ටම කියලා හොඳ අංග සම්පුර්ණ ගෙයක්. ෆෝන් එකක්, සමාගම ගානේ ක්‍රෙඩිට් කාඩ් එකක් ඔය වගේ ගොඩක් ගොඩක් දේවල්… හිතාගන්නත් බෑනේ?

තවත් අලුත් දවසක්. පුරුදු විදිහට බෙල්කෝ සමාගමේ වැඩ කරන කට්ටිය හිනා පිරිච්ච මූණු ටික අරන් කාර්යාලයට ආවා….හැබැයි එයාලා දැනගෙන උන්නා නම් මේ ගෙවෙන්නේ එයාලගේ ජීවිතේ අන්තිම පැය කිහිපය කියලා?????

BlumHouse නිෂ්පාදන සමාගම දන්නවනේ. Insidious, The Conjuring, Annabelle, Jessabelle, Purge, Sinister, Paranormal Activitiy, Get Out, Split කියන පට්ට පතුරු  Horror චිත්‍රපටි අරන් ආවේ මෙයාලා තමා. අද මේ දෙන්න යන්නේ එයාලගේ අලුත්ම නිමැවුම. එහෙනම් මීට එහා කියන්න දෙයක් නෑනේ, ට්‍රේලරේ බලන්න. බෙල්කෝ සමාගමේ හිරවෙලා ජීවිතේ බේරගන්න පොඩි උත්සහයක් දෙන්න. චිත්‍රපටිය අවසාන වෙන විදිහට හිතෙනවා තවත් කොටසක් එයි කියලා. බලමුකෝ නේද? එහෙනම් විඳින්න, බයවෙන්න, කෑගහන්න. අපි ගියාවේ!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 654MB |    

8fb129c70459e9ca9ae6e4c24029e9ee7824233a

| BluRay | x264 | 1080p | 1.4GB |    

cebf9bc1f06b6316b3f563e04fb1a5064ea6df3e

| BluRay | x265 | 720p | 542MB |    

882ec8d722d52509ef0837e6783a216b0d371064

Direct Download

| BluRay | x264 | 480p | 300MB |          

| BluRay | x264 | 720p | 654MB |          

| BluRay | x264 | 1080p | 1.35GB |     

| BluRay | x265 | 720p | 537MB |        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “The Belko Experiment (2016) | අද ඔබ කන්තෝරු යන අන්තිම දවසයි!

  • June 15, 2017 at 6:09 am
    Permalink

    Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • June 16, 2017 at 6:27 am
    Permalink

    සවුදී වලට් uptobox site එක වැඩ කරන්නෑ. පුලුවන්නම් වෙන ලින්ක් එකක් දෙන්න හැකිද?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *