Yaman (2017) | සමහරක් දේවල් ඔයා දැනගන්නත් හොද නෑ

තින් මේ “යෙමන්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Jeeva Shankar. ඒ වගේම කතාවත් ලියල තියෙන්නෙ එයාම තමයි. රංගනයෙන් දායක වෙන්නේ ගිය අවුරුද්දේ ගොඩක් ජනප්‍රිය වුණු Pichaikkaran චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන Vijay Antony. ඒ වගේම ප්‍රධාන නිළිය Mia George. මෙයා මලයාලම් චිත්‍රපට ගොඩක රංගනයෙන් දායක වෙලා තියෙනවා. මන් දන්න විදියට මේ “යෙමන්” චිත්‍රපටය Mia George පළමුවන දමිල චිත්‍රපටය වෙන්න ඕනි.

කතාව මේකයි, අරවුඩි නම්බි කියන්නේ තමිල් අරසන්ගෙ තාත්තා [අපේ හීරෝ.] ඉතින් කතාව පටන් ගන්නකොටම අරවුඩිනම්බිව තන්ගපාණ්ඩි මරල දානවා. [ඉතින් ඒකට හේතුව කතාව බලනකොට ඔයාලට තේරෙයි.] ඉතින් ඒ දුකට අපේ තමිල්ගේ අම්මත් වහ බීල මැරෙනව. අපේ තමිල් ජීවත් වෙන්නේ එයාගෙ සීයත් එක්ක. ඉතින් කාලය ගෙවෙද්දී තමිල්ගේ සීයට පිළිකාවක් හැදෙනවා. ඩොක්ටර් කියන විදියට ඒකට ඉක්මනින් සැත්කමක් කළේ නැත්නම් සීයගේ ජීවිතය නැති වෙන්න පුලුවන් කියල කියනවා. හැබැයි සීයගේ සැත්කමට විශාල මුදලක් වැයවෙනවා. ඉතින් එච්චර සල්ලියක් නැති නිසා තමිල් හැමෝගෙන්ම සල්ලි පොලියට ඉල්ලුවත් කවුරුත් එයාට සල්ලි දෙන්නෙ නෑ. ඉතින් දවසක් මෙයාට නොසිතූ විදියට යාළුවෙක්ව මුණ ගැහෙනවා, ඒ නැති වෙච්ච පර්ස් එකක් මාර්ගයෙන්. ඉතින් මෙයාල කතා කර කර ඉන්නකොට යාළුවට ඇමතුමක් එනවා. ඒ ඇමතුමට කන් දීගෙන හිටපු තමිල් එයාගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක් ද කියල. ඒ වෙලාවේ එයා කියනවා සතියකින් රට යන්න ඉන්න කොල්ලෙකුගෙ අතින් රිය අනතුරක් සිද්ද වෙලා තියෙනවා ඉතින් ඒක මම කළා කියල කවුරු හරිභාර වුනොත් එයාට ලක්ෂ පහක මුදලක් දෙනව කියල. වෙලාවේ හැටියට තමිල් ඒ වැඩේට කැමති වෙලා හිරේට යනවා. ඉතින් මෙතනින් පස්සෙ එයාගෙ මුළු ජීවිතයම වෙනස් වෙනවා. හිරේට යන තමිල්ට මොකද්ද සිද්ද වෙන්නෙ? එයාගෙ ජීවිතේට මේක කොහොමද බලපාන්නේ? ඉතින් හැමෝටම ආරාධනා කරනවා බලන්න මේ සුපිරි චිත්‍රපටය!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 480p | 390MB |    

4648b564d79ee5af039591179094e1a7c327f9d4

| HDRip | x264 | 1CD | 700MB |    

02a4346ae1e1664d0e3bf0f2556578e5327fd0e1

| HDRip | x264 | 720p | 1.3GB |    

be36b545c652959b869f3f7ab4514014471fd49d

Direct Download

| HDRip | x264 | 480p | 400MB |          

| HDRip | x264 | 1CD | 700MB |          

| HDRip | x264 | 720p | 1.3GB |        

     අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

17 thoughts on “Yaman (2017) | සමහරක් දේවල් ඔයා දැනගන්නත් හොද නෑ

  • May 21, 2017 at 3:02 pm
    Permalink

    sub eka nene site eke ikmanata dndoo,ada,thanks muchn,tamil,hindi wadi wadiyen denna labewa,supeb baiscope ohoma yann……..

    Reply
  • May 22, 2017 at 9:53 am
    Permalink

    බොහොම ස්තූතියි මහත්මයා. මේක මම ගොඩක් කල් ඉදලා බලාපොරොත්තු වුනු ෆිලුමක් සබ් එකත් ඉක්මනට ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා..

    Reply
  • May 24, 2017 at 12:34 pm
    Permalink

    subtitle eka nathoooooooooo

    Reply
  • May 24, 2017 at 3:45 pm
    Permalink

    sub file eka hoyaganna ba ne

    Reply
  • May 25, 2017 at 7:22 am
    Permalink

    සබ් බයිස්කෝප් එකේ නෑ නේ ..

    Reply
  • May 25, 2017 at 8:14 am
    Permalink

    cannot find the subtitle file

    Reply
  • May 26, 2017 at 7:56 am
    Permalink

    sub එක නැ පුලුවන් නම් sub එක දෙන්න​

    Reply
    • May 26, 2017 at 10:06 am
      Permalink

      දින කිහිපයක් ඉන්න

      Reply
  • May 26, 2017 at 9:24 pm
    Permalink

    download krl godak kall mchn ikmanata dapankoo….

    Reply
  • June 2, 2017 at 4:53 pm
    Permalink

    sub denna barinam boruwata link dannepa doo,,,boruwata MB tikath kanawa.

    Reply
  • June 5, 2017 at 4:24 am
    Permalink

    Kawadata wageda sub ea denn? Aparade ane MB. Sub ekak neth nam mehma minissu amaruwe dana eka hoda ne neda?

    Reply
  • June 11, 2017 at 6:58 am
    Permalink

    machan sub 1galapenne | HDRip | x264 | 480p | 400MB | vitharada?
    720P galapenne na ban

    Reply
  • July 22, 2017 at 9:48 pm
    Permalink

    Adee machan 720p gelapenne nene sub eka?

    Reply
  • August 23, 2017 at 9:24 am
    Permalink

    Sub 1a dammada sahoo…..

    Reply
  • September 7, 2017 at 7:11 pm
    Permalink

    Sub 1a dmmadoooo.kiypnkoo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *