The Flintstones in Viva Rock Vegas (2000) | සැබෑ ආදරය

The Flintstones (1994) චිත්‍රපටය ඔයාලා බලන්න ඇති. මේ චිත්‍රපටියෙයි එකෙයිනම් කිසිම සම්බන්ධයක් නැහැ. මේක බලලා ඒක බලනවානම් තවත් හොඳයි… කතාවේ ටිකක් මම කිව්වම ඒ ඇයි කියලා තේරෙයි.

මේ කතාවේදි බොරළුයි, ගලයයි තනිකඩයින්. මේ දෙන්නා බොහොම පාළුවෙන් තමයි කල් ගත කරන්නේ. කොහොමහරි බොරළු ගලේ දෙන්නට ගල් වලේ රස්සාවක් හොයාගෙන කරන්න සමත් වෙනවා. එහෙම වුණත් ඒකේ සතුට බොරළුට විඳින්න බැරි වෙන්නේ තනිකම නිසයි… ඩොටී අවන්හලක වැඩකරන වේටර්වරියක්. විමලා බොහොම ධනවත් පවුලක කෙල්ලෙක්. කතාවේ පෙන්නන්නේ මේ කට්ටිය ජෝඩු වෙන්නෙ කොහොමද කියලා..


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 720p | 689MB |    

2c2e5fb4aca6536cc40aca25db7ace313bf6e177

| DVDRip | x264 | 1080p | 1.4GB |    

62cd149dd756dee9c3af75993653992c82bdaf85

Direct Download

| DVDRip | x264 | 720p | 689MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The Flintstones in Viva Rock Vegas (2000) | සැබෑ ආදරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *