Fist Fight (2017) | අතින් පයින් විසදගමු!

ලෝකය පුරා නොයෙක් ද්වන්ධ සටන් ගැන ඔයාලා අහලා ඇතිනේ..මොහොමඩ් අලීට එරෙහිව ජෝ ෆ්‍රසියර්, ටුපැක්ට එරෙහිව බිගී, බැට්මෑන්ට එරෙහිව සුපර්මෑන් වගේ..මේ කියන්න යන්නේ රජයේ පාසලක ගුරුවරුන් දෙදෙනෙක් වන ඇන්ඩි කැම්බල් හා ස්ට්‍රික්ලන්ඩ් අතර මහා ද්වන්ධ සටන ගැනයි. මේ වසරේ නිකුත්වුන තවත් කොමඩි ෆිලුමක් අරගෙන ආවා ඔන්න..ගොඩක් අය දන්නවා ඇති මේක ගැන..මේක නිකුත්වුනේ මේ වසරේ පෙබරවාරි 17වෙනිදා.imdb අගය 5.7යි..ප්‍රධාන චරිත දෙක වන ඇන්ඩි කැම්බල් සහ ස්ට්‍රික්ලන්ඩ් විදියට Charlie Day සහ Ice Cube රංගනයෙන් දායක වෙනවා..ඒවගේම මේ වනවිට හොද ආදායමක් උපයාගන්නත් සමත්වෙලා තියෙනවා..මේකයි කතාව.

ඇන්ඩියි ස්ට්‍රික්ලන්ඩ්නුයි කියන්නේ රූස්වෙල්ට් කියන පාසලේ උගන්වන ගුරුවරුන් දෙන්නෙක්..මේ පාසලේ ඉන්න ලමයි ගැන කිව්වොත් ගන්නම දෙයක් නැති සෙට් එකක් තමා ඉන්නේ..ඇන්ඩි කියන්නේ හොද පොරක්..ඒ කියන්නේ ලමයින්ට වැඩිය සැර කරන්නේ නැතුව,කාටත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්න ඩයල් එකක්..ස්ට්‍රික්ලන්ඩ් කියන්නේ ඉක්මනට තරහා යන, බොහෝම දැඩි සැර පරුෂ ගුරුවරයෙක්.කොටින්ම ලමයි තියා අනිත් ගුරුවරුත් මෙයාට බයයි..කාත් එක්කවත් සුහදව කතාකරන්නේ නැති ඩයල් එකක්..ඒවගේම මේ පාසලේ අධ්‍යක්ෂ මණ්ඩලය ගුරු කප්පාදුවක් කරනවා මේ දවස්වල..පොඩි හරි වැරැද්දක් කලොත් ගුරුවරුන්ට ගෙදර යන්න තමා වෙන්නේ(වරදක් කලේ නැතත්)..ඉතින් ඇන්ඩි එහෙම ජොබ බේරගන්න එක ගැන ගොඩක් හිතනවා..මොකද මිනිහා පවුල්කාරයා..ඉතින් දේවල් ඔය විදියට සිද්ධවෙද්දී ඔන්න ඉස්කෝලේ නිවාඩු දෙන දවස ඇවිල්ලා..මෙදාට අයින්වෙලා යන කට්ටියට ඉස්කෝලේ ඕන පිස්සුවක් නටන්න පුළුවන්…ඉතින් ඔන්න ඔහොම කරපු පිස්සු වැඩකට ස්ට්‍රික්ලන්ඩ්ට මල පනිනවා..ගහනවා අතට අහුවුන පොරවෙන් අර ලමයගෙ මේසේ කෑලිවෙලා යන්නම..ඒ වෙලාවේ ඇන්ඩිත් එතන ඉන්නවා..ඉතින් විදුහල්පති මේ ගැන අහනකොට ඇන්ඩිට කියන්න වෙනවා ස්ට්‍රික්ලන්ඩ් කරපු දේ..මොකද එවෙලේ කිව්වේ නැත්තන් ඇන්ඩිගේ ජොබත් ගහලා යනවා..මේක නිසා විදුහල්පති ස්ට්‍රික්ලන්ඩ්ව අස්කරලා දානවා..ඇන්ඩි මේ ගැන ස්ට්‍රික්ලන්ඩ්ගෙන් සමාව ඉල්ලුවට මිනිහා සමාව දෙනවද??දෙනවද??නෑ..ස්ට්‍රික්ලන්ඩ් කරන්නේ ඇන්ඩිට ඔහුත් එක්ක සටනකට ආරාධනා කරන එක..ඉතින් ස්ට්‍රික්ලන්ඩ් වගේ මරුමුස් පොරක් එක්ක ඇන්ඩි වගේ ඩයල් එකක් කොහොම සටන්කරයිද කියලා බලාගන්න පුළුවන්


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 667MB |    

fade1fc839965aeb85cf6edda8515e1054aa2a0b

| BluRay | x264 | 1080p | 1.4GB |    

b352c5f078a618c0aa0842d79bcb4ec48d8d23ae

| BluRay | x265 | 720p | 434MB |    

c2056dc6f661a2d2cf0ea0ec5d56dae0369af4ad

Direct Download

| BluRay | x264 | 480p | 350MB |      

| BluRay | x264 | 720p | 664MB |      

| BluRay | x264 | 1080p | 1.4GB |      

| BluRay | x265 | 720p | 628MB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Fist Fight (2017) | අතින් පයින් විසදගමු!

  • June 6, 2017 at 7:10 pm
    Permalink

    saduwa කො සහෝ Yaman 2017 , Paambhu Sattai 2017 සබ් ???

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *