John Wick Chapter 2 (2017) | ජෝන් මහත්තයා. BluRay Update

ජෝන් වික්: මේ ෆිල්ම් එකේ පළමු ෆිල්ම් එක නිදහස් වුනේ 2014දි කියල ඔයාලට මතක ඇති, මේ ඒකෙ දෙවනි ෆිල්ම් එක, නිදහස් වෙන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ 9 වෙනිද රුසියාවෙදි, IMDB 8.2 ඉහළ අගයක් ලැබිල තියෙනව, මේ ෆිල්ම් දෙකම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chad Stahelski. ප්‍රධාන චරිතය Keanu Reeves.

ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කෙරුවොත්, යම් සලකුණක් තියෙනව, ඒ සලකුණට යටත්ව තමයි සියලුම දෙනා ජීවත් වෙන්නෙ, කාටවත් ඒ සලකුණට විරුද්ධ වෙන්න බෑ, දුෂ්ට චරිතය විදිහට රඟ දක්වන්නෙ සැන්ටිනෝ කියල කෙනෙක්, ඒ වගේම ජෝන් දරුනු චරිතයක් කියන්න ඔයාල දන්නවනෙ, ඉතින් මේ සැන්ටිනෝ ජෝන් ට කියනව ජියානා කියන කාන්තාව ඝාතනය කරන්න කියල, ඒකට ජෝන් මුලින් කැමති වෙන්නෙ නෑ, නමුත් ජෝන් කලින් ඉඳලම සලකුණට බැදිල ඉන්න කෙනෙක්, එයා සැන්ටිනෝගෙ යෝජනාව ප්‍රතික්ෂේප කෙරුවට, එතන පවතින නීතියට විරුද්ධයි, ඊට පස්සෙ සැන්ටිනෝ ජෝන්ගෙ ගෙට බෝම්බ ගහල විනාශ කරනව, තවත් පැත්තකින් වින්ස්ටන් කියල කෙනෙක් ඉන්නව, ඔහු ජෝන් ට කියනව සලකුණට කාටවත් විරුද්ධ වෙන්න බෑ කියල, ඒක නිසා සැන්ටිනෝගෙ යෝජනාවට ජෝන් අකමැත්තෙන් හරි කැමති වෙනව, ජෝන් ඒ වැඩේ කරන්නෙ කැමැත්තෙන් නෙමෙයි, නමුත් ජෝන් ඒ වැඩේ කෙරුවට පස්සෙ කෙලින්ම ආපහු එන්නෙ සැන්ටිනෝව හම්බ වෙන්න, මොකද ජෝන් ට ඕනෙ සැන්ටිනෝගෙන් පළිගන්න, එයාගෙ ගෙට බෝම්බ ගහපු නිසා, ඉතින් ජෝන් ට ලොකු සටනක් දෙන්න වෙනව සැන්ටිනෝගෙ සාමාජිකයන්ට විරුද්ධව, සිද්ධිය කොහොමද වෙන්නෙ කියල අපි බලමු,


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 900MB |    

b8c9a7dba20ac83b7eb81ca10d4657e3e4bd4f76

| BluRay | x264 | 1080p | 1.9GB |    

8560165d89cd5645916145b337c2993ae0e00266

| BluRay | x265 | 720p | 752MB |    

6fe55610e5f60031748894d86ee5ba6bb85dfb39

Direct Download

              | BluRay | x264 | 480p | 400MB |           

 | BluRay | x264 | 720p | 900MB |          

| BluRay | x264 | 1080p | 1.9GB |        

| BluRay | x265 | 720p | 676MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

6 thoughts on “John Wick Chapter 2 (2017) | ජෝන් මහත්තයා. BluRay Update

Leave a Reply

Your email address will not be published. Required fields are marked *