Battle for Sevastopol (2015) | යුද්ධයේ ගිනිදැල් මතින්. BluRay update

මේ චිත්‍රපටිය IMDb දර්ශකයෙ 7.2 ක් අරන් තියෙනව. මෙයට පසුබිම් වෙලා තියෙන්නේ දෙවැනි ලෝක යුධ සමයේ රුසියාවේ සෙවස්තපෝල් වරාය ආරක්ෂා කරගැනීමට ගෙන ගිය සටනේ එක් පැතිකඩකි. එනම් එහි සටන් කළ ස්නයිපර් භටයෙකු වටා මේ කතාව ගෙතී තිබේ. මැය කාන්තාවකි, ඇගේ නම ‘ලූඩා පාවුලිචෙන්කො‘ නම් වේ.

ඇය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී ජර්මානුවන් රුසියාව ආක්‍රමනය කිරීමට පටන් ගත්තේය. ඉන්පසු ඇය රතු හමුදාවට එකතුවී ස්නයිපර් භටයකු වශයෙන් සේවය කරන්නට විය. මෙසේ සෙවය කරන අතර තුරදී ඇය ‍සෙවස්තපෝල් ආරක්ෂාකර ගැනීමට යැවිනි. යුද්ධය මගින් ඇය ආදරය කරන සියල්ලන්ම ඇයට අහිමි කළේය.මෙසේ සියලු දේවල් ඉවසාගෙන ඇය ඇගේ කාර්යයේ යෙදෙන්නට විය. නමුත් දිගින් දිගටම වැඩිවන සතුරු ප්‍රහාර නිසා ඔවුනට සෙවස්තපොල් වරාය අත්හැර දැමීමට සිදුවෙයි. මේසේ ඉතා සුලුපිරිසක් එයින් බේරී පැමිනෙන අතර 80,000 ක් පමන පිරිසක් එහි රැඳීසිට සටන් කරන්නට විය. මෙසේ බේරී ආ පිරිසගෙන් එක් කෙනෙක් වූ ලූඩා ඇයගේ මතක ආවර්ජනය කරන අයුරින් කතාව සැකසී ඇත.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 1.4GB |    

5d9d609c7a132ca4b20ad14bec14aa414968f4f7

Direct Download

| BluRay | x264 | 480p | 450MB |         

| BluRay | x264 | 720p |850MB |            

     අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *