Logan (2017) | වීරයෙක්ගේ නික්ම යාම BluRay Update

ඉතින් IMDb 8.6 වෙච්ච මේ සුපිරි චිත්‍රපටය මම ඔයාලට අරගෙන එනවා. මේකේ කතාව යන්නේ 2029 අවුරුද්දේ වෙන දෙයක් විදියට. එතකොට ලෝකෙන් විපරිතයෝ අතුරුදහන් වෙලා. චාල්ස් එග්සෙවියර්ට වගේම ලෝගනුත් වයසට ගිහින්. ලෝගන් ගේ ශරීරයේ තියන ඇඩ්මෙන්ටියම් හින්ද එයාගේ රෝග සුවවෙන හැකියාව නැතිවෙලා. ඉතින් මේ අතරේ තමා එයාල අතරට පොඩි කෙල්ලෙක් එන්නේ. එයා තමා ලෝරා නොහිත් X23. එයාත් ලෝගන් නිර්මාණය කරපු ආයතනයේම නිර්මාණයක්. ඒවගේම ලොගන්ගේ ජාන. වෙන විදියට කියනවා නම් ලොගන්ගේ දුව. එයාව මරන්න එයා නිර්මාණය කරපු ආයතනය උත්සාහ කරනවා. ඉතින් එයාගෙන් ගැලවිලා මේ දැරිවි නිදහස් තැනකට එක්ක යන එක තමා චිත්‍රපටය. අවසානයේ තියෙන්නේ බලාපොරොත්තු නොවන දෙයක්. ඒත් බලලා තීරණය කරන්න කියල කියනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 900MB |    

63BD24F5260C7A3E56B2B004BD4C4E786E9CB664

| BluRay | x264 | 720p | 1.5GB |    

65925636438ff1d8901a36d8316234d40d39e614

| BluRay | x264 | 1080p | 2.1GB |    

1ab2ce4d62a9a46e91a3a3097bcebd6248978d40

| BluRay | x265 | 720p | 700MB |    

3A7CC47F855896DE9EB9E2F8BEBA5B400796C0E1

Direct Download

                       | BluRay | x264 | 480p | 500MB |          

                      | BluRay | x264 | 720p | 900MB |          

   | BluRay | x264 | 720p | 1.3GB |         

 | BluRay | x264 | 1080p | 2.1GB |         

| BluRay | x265 | 720p | 700MB |                   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

19 thoughts on “Logan (2017) | වීරයෙක්ගේ නික්ම යාම BluRay Update

  • March 15, 2017 at 9:38 pm
    Permalink

    වැඩේ නම් පට්ට….

    Reply
    • May 22, 2017 at 12:10 pm
      Permalink

      how to download subtitle

      Reply
      • May 27, 2017 at 6:48 am
        Permalink

        How to download subtitles bro

        Reply
  • March 16, 2017 at 12:15 pm
    Permalink

    well done keep it up

    Reply
  • March 16, 2017 at 12:24 pm
    Permalink

    ඉස්තරම්, කියන්න වචන නැහැ

    Reply
  • March 16, 2017 at 3:01 pm
    Permalink

    supiri bro..digatama karagana yanna thanks…….

    Reply
  • April 9, 2017 at 7:01 am
    Permalink

    I had wait a long time for the next movie of x men series.

    Reply
  • April 14, 2017 at 1:06 pm
    Permalink

    Thank’s. Bluray eka awata passe sub eka update karala denna hodada.

    Reply
  • April 14, 2017 at 4:57 pm
    Permalink

    kohomada bn aluth page eken sub download karanne

    Reply
    • April 19, 2017 at 9:33 am
      Permalink

      Logan (2017) Sub aka hoya ganna ba ne . please

      Reply
  • May 22, 2017 at 9:19 am
    Permalink

    reminder:
    boy 7 film ekata sub 1 wada karnne naha. hadala dennam kiwwata dunnth na.

    Reply
  • May 22, 2017 at 6:41 pm
    Permalink

    meke Sub download karnne kohomada??

    Reply
  • May 23, 2017 at 9:04 pm
    Permalink

    3A7CC47F855896DE9EB9E2F8BEBA5B400796C0E1 machan menna me hash eke tiyena copy ekata sub eka harigiye ne. Time line wala podi eha mehawak tiye..
    Bohoma isthuthi link walata!

    Reply
  • June 12, 2017 at 12:28 pm
    Permalink

    logan film eke downloda wenne nehe thiyena direct download eken

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *