Oru Mexican Aparatha (2017) | ශිෂ්‍ය විප්ලවය

අලුත් මලයාලම් ෆිලුමක් අපේ බයිස්කෝප් රසිකයින් වෙනුවෙන් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා.මේක Action Thriller ප්‍රභේද ඔස්සේ තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ.මේක ටිකක් වෙනස් ෆිලුමක්.රැඩිකල් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.ඒ වගේම මේකේ තියෙන්නේ මීට අවුරුදු 40කට විතර කලින් ඉන්දියාවේ සිද්දවුන සිද්දියක් ගැන.ඒ කියන්නේ පරණ පසුබිමක් තමයි ෆිලුමේ තියෙන්නේ.ඒ නිසා ඒ වගේ චිත්‍රපටි බලන්න කැමති අය මේක අරගෙන බලන්න කියලා මුලින්ම කියනවා!

ෆිලුමේ තියෙන්නේ මහාරාජා කියන කොලීජියේ සිද්දවෙන කතාවක් ගැන.මේකේ තියෙන ශිෂ්‍ය සංගමය හුඟ කාලයක් තිස්සේ පාලනය වෙලා තියෙන්නේ KSQ කියන පක්ෂයට පක්ෂපාතී අය විසින්.ඔවුන්ගේ පාලනය ඒ තරම් හොඳ පාලනයක් නෙවෙයි.තමන්ගේ බලය පෙන්නලා,මැරකම් වලින් තමයි ඔවුන් පාලනය ගෙනියන්නේ.ඔවුන්ට විරුද්ධ වෙන හැමෝටම තමන්ගේ මැර බලය යොදවන්න මොවුන් කටයුතු කරනවා.ඒ වගේම කොලීජිය නියෝජනය කරමින් තරඟ වලට පෙනී හිටින්න ලැබෙන්නේ මේ පක්ෂයට පක්ෂපාතී අයට විතරයි.ඉතින් මේ ඒකාධිපති පාලනයට විරුද්ධව SFY කියලා සමාජවාදී පක්ෂයක් හදලා,තමන්ගේ බලය කොලීජියේ පිහිටුවන්න තරුණයෝ කිහිප දෙනෙක් කටයුතු කරනවා.ඒ අයගෙන් ප්‍රධාන වෙන්නේ සුභාෂ්,පෝල් කියන දෙන්නා.මේ අය තමන්ගේ ජීවිතත් පරදුවට තියලා යුක්තිය වෙනුවෙන් සටන් කරනවා.ඒ අය තමන්ගේ බලය මේ කොලීජියේ පිහිටුවන්නේ කොහොමද කියලා තමයි ෆිලුමේ තියෙන්නේ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 480p | 513MB |    

7cd9a94358f03d23c0fd83362be4a3633268a0cd

| DVDRip | x264 | 1CD | 700MB |    

9c697f3bad32ad65e153da7486678e716a0ac129

Direct Download

| DVDRip | x264 | 480p | 513MB |          

| DVDRip | x264 | 1CD | 700MB |          

     අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *