Buried (2010) | ඔබව පණපිටින් වල දැම්මොත් ?

IMDB දර්ශකයේ 7.0ක සුපිරි අගයක් ලැබිලා තියෙන මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ අපි කවුරුත්ම දන්න Deadpool ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපෑ Ryan Reynolds.ඉතින් නලුවා ගැන මම අමුතුවෙන් මොකුත් කියන්න ඕන නැහැනෙ. මේ ෆිල්ම් එක සම්මාන 16කින් පිදුම් ලබලා තියෙනවා.මම වගේ අලුත් පරණ බේදයකින් තොරව සුපිරි ෆිල්ම් හොය හොය බලන අයට ෆිල්ම් එක රසවිඳින්න කියලා ආරාධනා කරනවා. ෆිල්ම් එක ගැනනම් වචනයක්වත් මම කියන්න ඕන නැහැ,2011 දී “උදා” සහෝ ෆිල්ම් එක ගැන නියම ලිපියක් ලියලා තියෙනවා, මටත් මේක බලන්න හිතුනෙ ඒ ලිපිය කියෙව්වට පස්සෙ තමයි,ඔයාලත් ඒ ලිපිය කියවලා බලන්න.එහෙනම් ෆිල්ම් එක රසවිදිනවා වගේම කමේන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 650MB |    

f2cd08296a3214fdb1a477af36eac66620310fe8

| BluRay | x264 | 1080p | 1.5GB |    

48b4d8c1322a7c739527466ad6b0783c94f2879a

Direct Download

| BluRay | x264 | 480p | 300MB |          

| BluRay | x264 | 720p | 650MB |          

| BluRay | x264 | 1080p | 1.5GB |        

     අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *