XX (2017) | හොල්මන් කතා හතරක් (18+)

අද මම කියන්න යන්නේ හොල්මන් කතා පෙළක් ගැන ඇත්තටම කිව්වොත් මේකට මම දාලා තියෙන නම ටිකක් මේ කතාවට ගැලපෙනවා කියලා. ඒ කියන්නේ මේ කතාවේ හැම තැනකම වගේ භීතිය වෙනුවෙන් සටනක් තියෙනවාමයි..මේ චිත්‍රපටිය කොටස් 4ක් වශයෙන් ධාවනය වෙනවා…කතා 4ක්.

The Box (පෙට්ටිය)
අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජෝවන්කා වුකොවික්,ජැක් කෙචම්ගේ කෙටි කතාවක් ඇසුරෙන්,කතාව ගැන පොඩි දෙයක් කියන්නම්, පොඩි ළමයෙක් එක්තරා ආකාරයක පෙට්ටියක් ඇතුලේ දකිනවා ඊට පස්සේ ඒ ළමයා එතනින් පස්සේ කිසිම ආහාරයක් ගන්නේ නෑ,දවස් ගණනාවක් බඩගින්නේ ඉන්නවා,දෙමාපියන්ටත් මේක ප්‍රශ්නයක් වෙනවා,ඊට පස්සේ දොස්තර කෙනෙක් ගාවටත් ගෙනියනවා එත් හරි යන්නේ යන්නේ,,බලමුකෝ,ඔයාලට මේ කතාවේ නියම අරුත තේරෙයිද කියලා,, හොදයි එහෙනම් අපි දෙවෙනි කතාවට හැරෙමු.

The Birthday Party(උපන්දින සාදය)
අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඇණි ක්ලාර්ක්,නැවත සංස්කරණය රොක්සෙන් බෙන්ජ්රමින්.
මැරී එයාගේ දුව ලුසිගේ උපන්දින සාදය ලෑස්තියි කරන්න හදමින් ඉන්නවා,එත් එයා හොයාගන්න එයාගේ මහත්තයා කාමරයේ මැරිලා ඉන්නවා,ඊට පස්සේ එයා එයාගේ දුවගෙන් සහ අනිත් අයගෙන් මල සිරුර හංගන්න උත්සහ කරනවා,ඒ අතරේ උපන්දින සාදයට පැන්ඩා කෙනෙක් වගේ ඇදගත්තු කෙනෙක් එනවා,,එයාගෙන් ඒ ඇදුම මිලට අරගෙන සිරුර එකේ ඇතුලේ හංගන්න හදනවා..
“මේ කතාවේ ළමයින්ගේ බියවීම සහ මේකේ මැරීගෙ කිසිම වරදක් නෑ මොකද මහත්තයාගේ සේවිකාව කිවවා කිසිම අවුලක් නෑ කියලා,එයාගේ තමයි වැරැද්ද”

Don’t Fall(වැටෙන්න එපා)
අධ්‍යක්ෂණය රොක්සෙන් බෙන්ජුබින්.
කතාව පටන් ගන්නේ කට්ටියක් කදු නගින්න යන එකකින්,ලෝක උරුම නගරයක කදු නගින්න යනවා.ඒ අතරේ ග්‍රිචන් කියන කෙල්ල උස තැන් වලට බය කෙනෙක්, එක්තරා රැයකදී අසාමාන්‍ය සත්වයෙක් ග්‍රිචන්ව කෑලි කෑලි වලට ඉරල මරලා දානවා,,බලමු අනිත් අයට මොනවා වෙයිද කියලා..

Her Only Living Son(ඇයගේ එකම පුතා)
අධ්‍යක්ෂණය කැරන් කුස්මා.
කෝරා කියන්නේ තනි පුතේ එක්ක ජිවත් වෙච්ච මවක්,පුතා ටිකක් හිතුවක්කාරයි.පුතාගේ නම ඇන්ඩි,එයට ඇමතුමක් එනවා පාසලෙන් පැමිණිල්ලක් ගැන, පැමිණිල්ල තමයි අහිංසක කෙල්ලෙක්ට වද දීලා,ඒ කියන්නේ ඇන්ඩිගේ නියපොතු වලින් හුරලා,කොහොමහරි ඇන්ඩිව පාසලෙන් අයින් කරන්න තීරණය කරනවා, මේ තත්වයට එන්න හේතුව එයාගේ තාත්තා පොඩි කාලේ එයාලව දාලා ගියපු නිසා,අවසානයේදී කිසිම අදුෂ්‍ය දෙයක් වෙලා මනස පාලනය කරගන්න බැරිව ඇන්ඩි එයාගේ අම්මව මරලා දානවා,ටිකක් අමුතුම වර්ගයේ කතාවක්,මම මිට කලින් මේ වගේ කතාවක් බලලා නෑ,හොද නම් බලන්න,


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | BluRay | x264 | 720p | 600MB |    

cc55f4d4b348400155475aa4ba6c9b1e7342de35

 | BluRay | x264 | 1080p | 1.2GB |    

b0dca967113d393f7e0ef9bcc8e55046c88735cb

 | BluRay | x265 | 720p | 485MB |    

662BB6CB2D72A3F1EF3AB2587F1F9821524DD20D

Direct Download

| BluRay  | x264 | 480p | 378MB |           

| BluRay | x264 | 720p | 596MB |      

| BluRay | x264 | 1080p | 1.2GB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “XX (2017) | හොල්මන් කතා හතරක් (18+)

  • May 16, 2017 at 6:14 pm
    Permalink

    Yaman – 2017
    http://www.imdb.com/title/tt6567396/
    මේ ෆිලුමත් සුපිරි එකක් පුළුවන් නම් මේකටත් සිංහල සබ් දෙන්නකෝ.. Plz…… Plz………..Plz…………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *