Batman & Robin (1997) | බැට් මෑන් සහරොබින්

.Bat man and Robin ෆිල්ම් එක නිකුත් වුනේ 1997 ජුනි 12.මේ ෆිල්ම් එකට 3.7ක imdb අගයක් ලැබිල තියෙනව. මේකෙ වෙන්නෙ බැට් මෑනුයි රොබිනුයි එකතු වෙලා පොයිසන් අයි වීයි ෆ්රීසුයි ගෝතම් නගරය අයිස් කරන එක නවත්වන එක.රොබිනුයි බැට් මෑනුයි අතරෙ පොඩි පොඩි වලි තිබ්බත් පස්සෙ බැට් ගර්ල්වත් එකතු කරන් සතුරන්ව පරද්දනව.

මේ ෆිල්ම් එක අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Joel Schumacher. ඒවගේම මේකට ජනප්‍රිය නලු නිලියො රැසක් රංගනයෙන් දායක වෙනව.මේ තියෙන්නෙ එයාලගෙ නම් ටික

Arnold Schwarzenegger as Dr. Victor Fries / Mr. Freeze
George Clooney as Bruce Wayne / Batman
Chris O’Donnell as Dick Grayson / Robin
Alicia Silverstone as Batgirl / Barbara Wilson
Uma Thurman as Dr. Pamela Isley / Poison Ivy
Michael Gough as Alfred Pennyworth
Pat Hingle as Commissioner James Gordon

ඒවගෙම මේ ෆිල්ම් එක block buster entertainment award,saturn award,ASCAP award වැනි සම්මාන රැසකින් පිදුම් ලබල තියෙනව.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | BluRay | x264 | 720p | 850MB |    

90c408f8355c64112f981bc7d5ec3e88d5b56396

 | BluRay | x264 | 1080p | 1.5GB |    

4628c4921e796c1a2ec509fad1efc1fc244e8775

Direct Download

| BluRay | x264 | 720p | 850MB |          

| BluRay | x264 | 1080p | 1.5GB |          

     අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Batman & Robin (1997) | බැට් මෑන් සහරොබින්

  • April 30, 2017 at 8:24 pm
    Permalink

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *