Pinocchio TV Mini-Series (2014) [S01 : E18] | පාර්සලයක් අතින් ගත් තරුණයා…

අද කොටසෙදි නපුරු වාර්තාකාරි, අමුතු වාර්තාකාරියෙක් බවට පත් වෙලා කරන, කියන වැඩ බලා ගන්න පුලුවන්. ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි. කොහොමහරි අද කොටසෙ නම පාර්සලයක් අතින් ගත් තරුණයනේ. මේ තරුණයා පාර්සලයක් අරන් YGN නිව්ස් එකට ගිහින් එතන ඉන්න කි හා මියුන්ට ඒ විශේෂ තැග්ග දෙනවා. මොකක් වෙයිද ඒ තෑග්ග! බලන්නකෝ…

සියෝ බොම් ජා ඇත්තටම ඉන්නේ එයාගේ අම්මගේ පැත්තෙද? කි හා මියුන්ග් කහ පාට ලියුම ආයි ඉන්හාගේ අම්මටම දුන්නනෙ. ඉතින් එතකොට කි හා මියුන්ග් කොහොමද ඇත්ත එළියට ගන්නේ…. ක්‍රමයක් තියනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HDTV | x264 | 360p | 200MB |    

545841dc31aaff92b2cd48b3425683a3ced5f629

 | HDTV | x264 | 540p | 900MB |    

6c57dc10e6f03a259f9a8d217013f7f5b9e2190c

 | HDTV | x264 | 720p | 1.1GB |    

15dc6ce84ea56f4277cfc0ad68efb05340e5ce30

Direct Download

| HDTV | x264 | 360p | 130MB |          

| HDTV | x264 | 720p | 350MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *