Moonlight (2016) | “හඳ එලියට නිල් පාට වෙන කළු කොල්ලො” (18+)

ඔව් මේ දෙන්න හදන්නේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය(චලන) විදියට තේරුණ චිත්‍රපයට. මේකට ඊට අමතරව තව සම්මාන දෙකක් ලැබුනා.

නළුවෙක් විසින් කරන ලද හොඳම සහය රංගනය – Mahershala Ali

හොඳම අනුවර්තිත තිර රචනය – Barry Jenkins (screenplay)
Tarell Alvin McCraney (story)

මීට අමතරව තව ඔස්කාර් සම්මාන 5 ක් සඳහා නිර්දේශ උනා. ඒ එක්කම දැනට සම්මාන 242 කට නිර්දේශ වෙලා එයින් සම්මාන 186 ක් දිනාගන්නත් සමත්වෙලා තියනවා. ඒ වගේම IMDb එකේ 7.6 ක අගයක් ( Votes 190,000+) ලැබිල තියනවා. ඒවගේම ඩොලර් මිලියන 1.5 ක වගේ පොඩි බජට් එකකින් හදපු මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 55 කට අධික ගානක් ලබාගන්න සමත් වෙලා තියනවා. මෙහි කතාවට පාදක වෙලා තියෙන්නේ පුද්ගලයෙක්ගේ ජීවිතයේ අවධි තුනක්. ඔහුට ජීවිතයේ, ලිංගික, මානසික ඒ වගේම භෞතික එන ප්‍රශ්න අල්ලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
තව මේ චිත්‍රපටයේ මෙන්න මේ වගේ විශේෂ සිදුවීම් ටිකක් වෙලා තියනවා.

* මෙහි ජුවාන්ගේ චරිතය රඟපාන Mahershala Ali තමයි ඔස්කාර් සම්මානයක් දිනාගත්ත පළමු මුස්ලිම් ජාතිකයා.
* ඒ වගේම පෝලා එහෙම නැත්නම් චයිරොන්ගේ අම්මගේ චරිතේ රඟපාන Naomie Harris ඇයගේ මුළු රංගයම දවස් 3 කින් ඉවර කරලා තියනවා.
* මෙහි චයිරොන් පොඩි කාලේදි, ජුවාන් පීනන්න පුරුදු කරපු එක චිත්‍රපටයේ වගේම සත්‍ය ලෙසම සිදද වුනු සිදුවීමක්.
* මෙහි චයිරොන්ගේ චරිතේ වගේම  කෙවින්ගේ චරිතේ අධියර තුනේදී රඟපාපු නළුවෝ කවදාවත් නිෂ්පාදන පසුතලයකදි හමුවෙලා නෑලු. මොකද එහෙම කරලා තියෙන්නේ එකිනෙකාගේ පෞරුෂය අනික් එක්කෙනාට බලපායි කියල.
* දකුණු ෆ්ලොරිඩා වල ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසයේ දවස් 25 කින් තමයි මේක රූගත කරලා තියෙන්නේ ඒ වගේම අඩු අයවැය නිෂ්පාදනයක් නිසා ඇඳුම් මාරු කරන්න සිද්ද වෙලා තියෙන්නේ එකම ස්ථානයක.
* මේ චිත්‍රපටය නිකුත් උන කාලය අනුව එහි වියදම උද්ධමනය සමඟ ගලපුවොත් මේක තමයි අඩුම වියදමකින් කරලා හොඳම චිරපටයට හිමි සම්මානය දිනාගන්න සමත් උන චිත්‍රපටය.  කලින් දිනලා තියෙන්නේ Rocky (1976)- ඩොලර් මිලියන 1.1


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 480p | 567MB |    

341F7F99F270CBF87F6F1DA1036D6E1CF540E475

| BluRay | x264 | ETRG | 700MB |    

839E14DA268A7AE989FF2F4D48BA099C50BA182D

| BluRay | x264 | 720p | 811MB |    

2026bf46299348521bfa941cd2b6c6bf0acd51ef

| BluRay | x264 | 1080p | 1.68GB |    

cbe24e29cd49ab2923dc927b467aa594b73a119a

| BluRay | x265 | 720p | 668MB |    

7C4BADC0F69CBA9B29D4B713A88AE72AE07AB837

Direct Download

              | BluRay | x264 | 480p | 350MB |              

             | BluRay | x264 | 720p | 811MB |              

        | BluRay | x264 | 1080p | 1.68GB |          

  | BluRay | x264 | 1080p | 2GB |                  

 | BluRay | x265 | 720p | 550MB |              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *