Bride Wars (2009) | මනමාළියන්ගේ සටන

ඉස්සෙල්ලාම කියන්නම් මේකට ගොඩාක්ම කැමැති වෙන්නේ කාන්තා පාර්ශවය තමා මොකද කිව්වොත් මේක පොඩි කාලෙ ඉඳලම ඉන්න හොඳම ගැහැණු යාළුවෝ දෙන්නෙක් ගෙ වටා ගෙතුණු කථාවක්. කතාව ගැන කිව්වොත් මේකෙ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ ඔලිවියා ලර්නර් (කේට් හඩ්සන්) එමා ඇලන් (ඇන් හැතවේ ) මතක නේ මේයාව නම් The Intern සහ One Day චිත්‍රපටවල ප්‍රධාන චරිතය කලේ…

හරි කොහොමහරි කතාවේ හැටියට මේ දෙන්නා මුණ ගැසෙන්නේ ප්ලාසා කියන හොටෙල් එකෙදි. මෙයලා පොඩි කාලෙදි අම්මලා මේ දෙන්නාව තේ පැන් සංග්‍රහායක් සඳහා මේ හොටලයට එක්කන් යනවා.. මේ සිදුවිම වෙන්නෙ ජුනි මාසේදි … කොහොමහරි එදා මේ ප්ලාසා එකේ විවහා උත්සවයක් තියෙනවා.. හැමොම දන්නවා වගේ ඕනම ගැණු ළමයෙක්ගේ හිතේ තමන්ගේ විවහා උත්සව දිනය ගැන පොඩි කාලේ ඉඳළම හීනයක් තියෙනවා කොහොමද වෙන්න ඕනේ කියලා.. අන්න ඒ වගේ මේ දේන්නා එදා තීරණය කරනවා මේයාලාගේ විවහා උත්සවයත් ප්ලාසා හොටෙල් එකෙ ජුනි මාසයෙදිම කවදා හරි ගන්නවා කියලා.කොහොමෙන් කොහොමහරි අවුරුදු 20 කට පස්සේ ඔලිවියා නීති වෙදිනියක් හැටියටත් එමා ගුරුවරියක් ලෙසත් රැකියාවන් වල නිරත වෙනවා ඒ අතර මේයලගේ පෙම්වතුන් මේ දෙන්නට විවහා යොජනා ගෙන එනවා.දෙන්නගේ විවහා උත්සය ලිව් සහා එමා එකතු වෙලා ප්ලෑන් කරනවා .. මේ දෙන්න යනව ඉවෙන්ට් ප්ලැනර් කෙනෙක් ගාවට… එයාගෙ නම මේරියන්ට් සෙන්ට් ක්ලෙයාර්… මේයලට ඕන්න ජුනි මාසේ දිනත් හම්බ වෙනවා… එත් අතපසු වීමක් නිසා දෙන්නට එකම දින හම්බවෙනවා.. එත් මෙයාලා දෙන්නටම ඕනේ තමන්ගේ හොඳම යාළුවාව තමන්ගේ ජීවිතේ තියෙන වැදගත්ම දිනයට ගෙන්න ගන්න…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 650MB |    

6303fbba237db4a28aa84608fe25555732d56bd8

| BluRay | x264 | 1080p | 1.3GB |    

68b1456f2ad836cd0e810c148d705adb2bdc529d

Direct Download

              | BluRay | x264 | 480p | 350MB |           

| BluRay | x264 | 720p | 650MB |       

   | BluRay | x264 | 1080p | 1.3GB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Bride Wars (2009) | මනමාළියන්ගේ සටන

  • March 21, 2017 at 12:47 pm
    Permalink

    480p direct link ekath meke dandako

    Reply
    • March 21, 2017 at 5:29 pm
      Permalink

      ඔන්න දුන්නා එහෙනම්

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *