Warrior’s Gate (2016) | මුට්ටියක් හින්දා වෙච්ච දෙයක්.

කතාව පැත්තට හැරුනොත් මිනිත්තු 100ක් පුරා දිවෙන මෙය  Action, Adventure, Fantasy ගණයට අයත් වෙනවා. මේකේ ප්‍රධාන චරිත ලෙස Uriah Shelton (ජැක්) , Ni Ni (සු ලීන්)   Bautista (අරුන්) සහ  Mark Chao (Zhoo) රංගනයෙන් දායක වෙනවා. ජැක් කියන්නේ තරමක් ආර්ථික අපහසු තා තියෙන තරමක් වීඩියෝ ගේම් ගහන්න ඇබ්බැහි උන ළමයෙක්,  ඔහු අමතර රැකියාවක් විදිහට වෙළදසලක වැඩ කරනවා, දිනක් මේ වෙළදසැලේ හිමිකරු ඔහු සතුව තිබුණු ඔහුගේ පව්ලට අයිති ඉතා පැරණි විසිතුරු මුට්ටියක් ජැක් ට ත්‍යාගයක් ලෙස ලබාදෙනවා, එදිනම ජැක් ගේ නිවසට චීන යුධ භටයෙක් පැමිණිලා බ්ලැක් නයිට් කෙනක් ගැන ජැක් ගෙන් විමසනවා, ඒ වගේම ජැක් ගෙන් උදව්වක් ඉල්ලනවා යම් දෙයක් ආරක්ෂා කරන්න කියලා,

ඉතින් කව්ද මේ යුධ බටයා, කොහොමද ජැක් ගේ ගෙදරට ආවේ,ඇයි ජැක් ගේ ගෙදරටම, මොකක් ද ඉල්ලපු උදව්ව කියලා මේක බලලම දැනගන්නකො.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 720p | 1.4GB |    

3356ec855095c8264ac16927afe6ad2c043fe017

Direct Download

                       | DVDRip | x264 | 720p | 700MB |             

     | DVDRip | x264 | 720p | 1.4GB |                                       

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *