Singam 3 (2017) | යුක්තියේ සිංහයාගේ තෙවන දඩයම

 ඔබ දමිල ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමට ප්‍රියකරන්නෙක්ද ? එසේනම්, 2010 වර්ෂයේදී නිකුත්වූ සිංහම් පළමු චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න ඇති. පළමු සිංහම් චිත්‍රපටය නැරඹුවා නම්, අනිවාර්යයෙන්ම 2013 වර්ෂයේදී නිකුත්වූ සිංහම් දෙවැනි චිත්‍රපටයත් නරඹන්නට ඇති. දෙවැනි චිත්‍රපටයත් නැරඹුවා නම්, 2017 වර්ෂයේ පෙබරවාරි මස 9 වෙනිදා සිට, ලොව වටා තිරගතවීම ආරම්භ කල, සිංහයාගේ තුන්වෙනි දඩයම නොහොත් තෙවෙනි සිංහම් චිත්‍රපටය වෙනුවෙන්, ඔබ මෙතෙක් කාලයක් පුරාවටම නොඉවසිල්ලෙන් පසුවෙන්න ඇති. එසේනම්, මේතාක් කාලයක් පුරාවට, තෙවනි සිංහ දඩයම දැකගැනීමට පෙරුම් පුරමින් සිටි සියළුම ප්‍රේක්ෂක ජනතාවගේ සිතට අස්වැසිල්ලක් ගෙනදෙමින්, තෙවෙනි සිංහ දඩයම්ත් සමගින් එකතුවීමට ඔබ සැමට කෙරෙන්නාවූ සුහඳ ආරාධනාවයි මේ.

අවනීතිය රජයමින්, අසාධාරණත්වයේ හස්තයේ ග්‍රහණයෙන් මුළු මහත් සමාජයක්ම ඝනාන්ධකාරය වෙත රැගෙන යමින් පවතින්නාවූ කාල වකවානුවක, ධනයට, බලයට හිස පහත් නොකරමින්, දූෂිත පාලනයට එරෙහිව සිංහයෙකු මෙන් නිර්භීතව මුහුණ දී, එම සියලු දුෂ්ඨ බලවේගයන් සුනුවිසුණු කර දැමුවාවූ, සත්‍යගරුක පොලිස් නිලධාරියෙකුගේ තෙවැනි වික්‍රමය පාදක කොටගනිමින් නිර්මාණය වුනාවූ මෙම අපූරු සිනාමා නිර්මාණයෙහි, සුපුරුදු පරිදිම ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබන්නේ, දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නාවූ Suriya විසිනි. මේ වතාවේ ඊට අමතරව, Anushka Shetty සහ Shruti Haasan විසින් උප ප්‍රධාන චරිත සඳහා සිය රංගන දායකත්වය සපයනු ලබනවා. තිරගතවීම ආරම්භවූ දිනයේ පටන්ම, ලොව වටා සුවහසක් සිනමා ලෝලීන් විසින් උමතුවකින් මෙන් වැළඳ ගත්තාවූ, දොරේ සිංහම්ගේ වික්‍රමාන්විත චාරිකාව පදනම් කරගනිමින්, Imdb දර්ශකයේ 7.4 ක අගයකින් ඔපමට්ටම්වූ  මෙම ක්‍රියාදාම චිත්‍රපටය, මේ වනවිටත් ඉන්දියානු රුපියල් බිලියන 1.1 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකින් සවිබල ගැන්වී අවසානයි. 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 480p | 427MB |    

1a7b8d110e33aa6288882e5086929eb3603825d3

| HDRip | x264 | HC SUB | 700MB | 

acbbec79dbaded0d521fbdf6e75b65615d96036c

| HDRip | x264 | 720p | 1.5GB |

1f36494e3f7584cb66a238421d1d691c032f25b9

Direct Download

| HDRip | x264 | 480p | 427MB |                 

| HDRip | x264 | HC SUB | 700MB |           

| HDRip | x264 | 720p | 1.5GB |                     

         ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

27 thoughts on “Singam 3 (2017) | යුක්තියේ සිංහයාගේ තෙවන දඩයම

  • March 11, 2017 at 10:14 am
    Permalink

    saub aka kawdda denne

    Reply
  • March 11, 2017 at 11:04 am
    Permalink

    how to download this?

    Reply
  • March 11, 2017 at 1:22 pm
    Permalink

    Thanx broo
    Sub dalada…

    Reply
  • March 12, 2017 at 3:53 pm
    Permalink

    monada bn boruwata site hadanne?… me ekkak wath download denne ne. be nam oka deepan lamayekuta redda……………….

    Reply
    • March 12, 2017 at 5:36 pm
      Permalink

      ඩවුන්ලෝඩ් කරන්න දන්නේ නැතිව නැට්ට පාගගෙන කතා කරන්න එපා.

      Reply
    • March 13, 2017 at 8:38 pm
      Permalink

      downlaod karaganna danne nathuwa boruwata ka gahanna epa yako.

      Reply
  • March 12, 2017 at 9:13 pm
    Permalink

    ela bro thank u very much…………………………..

    Reply
  • March 13, 2017 at 12:12 pm
    Permalink

    Sub dala na neda bro thama?

    Reply
      • March 13, 2017 at 4:41 pm
        Permalink

        Torrent # walata adala torrent down location hemath dunnoth narakada ❓

        Reply
        • October 10, 2017 at 2:23 am
          Permalink

          Ehema dunnama meke Traffic eka Nathiwenwane Malli

          Reply
  • March 13, 2017 at 7:05 pm
    Permalink

    sub eka dennko deiyoooo

    Reply
  • March 13, 2017 at 7:15 pm
    Permalink

    Sub aka diyan maye deiyo

    Reply
  • March 15, 2017 at 6:58 am
    Permalink

    sub damme nadda broo thama

    Reply
  • March 16, 2017 at 12:29 pm
    Permalink

    sub nathdo download karala dn gdk dws sub dendo 🙁

    Reply
  • March 19, 2017 at 7:23 pm
    Permalink

    niyamai me wadenam…. nethnam film eka hoyaganna godak amarui.dan me site eka thiyena nisa lesi thanks saho

    Reply
  • April 24, 2017 at 11:26 am
    Permalink

    අයියේ පොඩි අදහසක්…
    ඔය ඩවුන්ලෝඩ් ලිංක් දෙන පේජ් එකේම සිංහල සබ් තියෙන පේජ් එකේ ලිංක් එකත් දාන්න පුලුවන්නම්.

    Reply
    • April 24, 2017 at 12:15 pm
      Permalink

      සිංහල සබ් දෙන සයිට් එක රිපෝට් කරගන්න අකමැති නිසා එහෙම කරන්නේ නෑ මල්ලී.

      Reply
      • April 24, 2017 at 2:25 pm
        Permalink

        ආ… හරි හරි. එල……

        Reply
  • October 8, 2017 at 2:23 pm
    Permalink

    Supiri broooo.. niyama wedak

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *