Mr. Fraud (2014) | වංචාකාරයා

කතාව ක්‍රියාදාම සහ ත්‍රාසජනක කාණ්ඩයට තමා අයිති. කතාව ලියලා අධ්‍යක්ෂණය කරන්නේ B. Unnikrishnan මහත්තයා.කතාවේ සිනමා තරු විදියට  Mohanlal ට අමතරව  Dev Gill, Vijay Babu, Miya George,Manjari Phadnis සහ  Pallavi Purohit එකතු වෙනවා.නිෂ්පාදනය  A. V Anoop විසින්  A. V. A Productions යටතේ සිද්ධ කරලා තියෙනවා. කතාව පටන් ගන්නේ අධිත්‍යපුරම් රජමාලිගාවේ ඉදන් මීට වසර 41කට කලින් සිදු වූ සිදුවීමකින්. රජතුමාගේ බූදලය බෙදාගන්න බැරුව එතුමාගේ පුතුන් අතර ලේ සෙලවීමක් සිද්ධවෙන්න යනවා. අධිකරණයේ සහ මැදිහත් කරුවන්ගේ දායකත්වයෙන් බූදලය වසර 41කට කුටියක සිරකොට තබන්න නියම වෙනවා. බූදලයට උරුමක්කාරයන් 4දෙනෙක් නම් කරනවා. එයාලට යතුරු හතරක් වෙන වෙනම භාරදීලයි තියෙන්නේ.

වසර 41කට පස්සේ මේ නිධානය විවුර්ත කරන්න යනකොට කට්ටිය ගොඩයි. ඒ වුනාට ඉතින් හැම පවුලකම වෙනස් කෙනෙක් ඉන්නවානේ. ඔන්න ඉතින් උරුමක්කාරයන්ගෙන් කෙනෙක් මේ දේපල රජයට සහ මහජනතාවට දෙන්න ඕනේ කියලා අධිකරණයට යනවා. ඔය අස්සේ කෙනෙක් අපේ කතාවේ වීරයාගේ සහය අරන් මේ වස්තුව මංකොල්ල කන්න හදනවා. ඉතින් කව්ද මේ අදිසි හස්තය? මොකක්ද එයාට ඕන කරන්නේ? වීරයා ඉදිරියට මොනවා කරයිද? මේ සේරටම උත්තර තියෙනවා මේ සලේරුව බැලුවොත්. තවත් දෙයක් කියන්න ඕනේ සමහරක් වෙලාවට තමන්ගේම ලෙයින් මසින් හැදුනු තමන්ගේම දරුවන්ට වඩා වෙනත් දරුවෙක් ඔබට වැඩියෙන් සෙනෙහෙ දක්වනවා කියලා හැගුනොත්?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 720p | 763MB |    

0052110e678a5d3e06261c2c9d0a3ddfceb1f391

| DVDRip | x264 | 720p | 1.46GB |    

8f5df9be589f52f17d3492395e3dffbc707ae27e

Direct Download

                       | DVDRip | x264 | 720p | 763MB |         

 | DVDRip | x264 | 720p | 1.46GB |           

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න.

9 thoughts on “Mr. Fraud (2014) | වංචාකාරයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *