A Aa (2016) | අ..ආ…

මේ චිත්‍රපටය ගැන කියනවනම්, මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Trivikram Srinivas විසින්. ප්‍රධාන චරිත දෙකට දායකත්වය දක්වලා තියෙන්නේ තෙළිඟු සිනමාමේ කවුරුත් දන්නා හඳුනන නිතින් (ආනන්ද් විහාරි නොහොත් නන්දු ලෙස) සහ සමන්තා (අනසුයා රාමලිංගම් ලෙස). මේ චිත්‍රපටයටIMDb දර්ශකයේ දැනට 7.1 ක් තරම් ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම 2016 වසරේ වැඩිම ආදායම් ලබපු තෙළිඟු චිත්‍රපට 10 අතර තියෙන චිත්‍රපටයක්.

කතාව පටන්ගන්නේ මෙහෙමයි, අනසුයා කියන්නේ ලොකු සල්ලිකාර පවුලක කෙනෙක්. සල්ලි තිබ්බට මොකද මෙයාට ඇති සතුටක් නම් නෑ. මෙයා කැමති කිසිම දෙයක් එයාට කරන්න අම්මා ඉඩ දෙන්නේ නෑ. අම්මට ඕන විදිහට තමයි හැමදේම කරන්න වෙන්නේ. ඔය අස්සේ අම්මා බලෙන්ම වගේ මෙයාව කසාද බන්දලා දෙන්න යනවා. ඉතින් මේක දුර දිග ගිහිල්ලා අනසුයා සිය දිවි හානි කරගන්න උත්සහ කරනවා. අනසුයාගේ තාත්තට මේක ඉවසන් ඉන්න බැරි වෙනවා. අම්මා ටික දවසකට රට ගියාට පස්සේ මෙයාගේ හිත හැදෙන්න කියලා දුර ගමකට යවනවා. එතකොට තමයි ආනන්ද් විහාරිව මුණගැහෙන්නේ. ඇත්තටම මේ දෙන්නා නෑනයි මස්සිනයි තමයි වෙන්නේ. මේ පවුල් දෙක එක හේතුවක් නිසා ටිකක් හිත් අමනාපෙන් ඉන්නේ. ඒත් අනසුයා මෙහෙට ගියාට පස්සේ මේ ගමට එයාගේ හිත ඇදිලා යනවා. ගමට කිව්වට ගමටත් වඩා ආනන්ද් විහාරිට.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | Telugu | 700MB |    

83bb03834764941c7af5b5463eb36edecd7a5451

| HDRip | x264 | 720p | 1.2GB |    

93b5dc2f0c8f9267a02fbe74ab3d893bbdcde054

Direct Download

                       | HDRip | x264 | Telugu | 700MB |         

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න.

2 thoughts on “A Aa (2016) | අ..ආ…

  • April 17, 2017 at 1:39 pm
    Permalink

    sub nadda me film eke

    Reply
    • April 17, 2017 at 3:25 pm
      Permalink

      සබ ගන්න බයිස්කෝප් එල්කේ ඩොට් කොම් වෙත යන්න

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *