The Assignment (2016) | වෛරයෙන් පිරී ගිය කුලී ඝාතකයෙකුගේ දරුණු පළිගැනීම (18+)

Action, Crime, Thriller යන කාණ්ඩ යටතේ 2016 සැප්තැම්බර් මස 11 වෙනි දින මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත්වූ චිත්‍රපටයක්…Fast & Furious සහ Resident Evil යන චිත්‍රපට මාලාවන් හේතුවෙන් ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් Michelle Rodriguez ගේ විශිෂ්ඨ ද්විත්ව රංගනයකින් හැඩ වැඩ ගැන්වී, සුප්‍රකට Alien චිත්‍රපට මාලාව නිෂ්පාදනය කල, Walter Hill ගේ අධ්‍යක්ෂණයෙන් ඔපමට්ටම්වූ සලරුවක්…සියළුම බයිස්කෝප් රසික රසිකාවියන් වෙත, නැරඹීමට කෙරෙන්නාවූ සුහද ආරාධනාවයි මේ…

ෆ්‍රෑන්ක් කිචන්…වෘත්තීමය කුලී ඝාතකයෙක්. ඝාතනය කිරීමට ඔහු සතු දක්ෂතාවය නිසාම, ඔහුගේ ක්ෂේත්‍රය තුල හිනි පෙත්තෙම රජයන පුද්ගලයෙක්. මුදල් වෙනුවෙන්, ඕනෑම ආකාරයක ඝාතනයක් සිදුකිරීමට පසුබට නොවන, දරුණු සිතක් සහිත, අනුකම්පා විරහිත දාමරිකයෙක්. කිසි දිනෙක නොවරදින සිය ඉලක්කය හේතුවෙන්, පාතාල නායකයින්ගේ සිත් දිනාගැනීමට හැකියාව ලද, ලොවෙන් සැඟවී ගිය චරිතයක් සහිත පුද්ගලයෙක්. දිනක්, නොසිතූ අයුරින්, නගරයේ බලය සියතට ගෙන සිටින්නාවූ දරුණු පාතාල නායකයෙක් ඔහු හමුවට පැමිණෙනවා. මේ හමුවේ අවසානය සනිටුහන් වන්නේ, ඉහත කී කුලී ඝාතකයා සිහිසුන්ව ඇද වැටීමෙන්. සිය වෘත්තීය ජීවිතය තුල ප්‍රථම වතාවට පරාජය පිළිගැනීමට ඔහුට සිදුවෙනවා. අවසානයේ ඔහු පරාජය පිළිගනිමින්, දීර්ඝ නින්දකට වැටෙනවා.

අවසානයේ ඇය තීරණයකට පැමිණෙනවා…තමාට මේ දෙය කලේ කුමන පුද්ගලයෙකු හෝ වේවා, ඔවුන්ගෙන් අතිශය දරුණු අන්දමින් පලිගැනීමයි. පැටලුණු නූල් බෝලයක් බඳුවූ අභිරහසක් පියවරින් පියවර විසඳමින්, තමාට සිදුවූ අකටයුත්ත වෙනුවෙන් ඊට වගකිවයුතු පුද්ගලයින් සොයා, ඔවුන්ගෙන් පලිය ගැනීමට මෙම සුරූපී තරුණියට හැකියාව ලැබේවිද…?

ප.ලි. – චිත්‍රපටය තුල පූර්ණ නිරුවත් දර්ශන අන්තර්ගත වන හෙයින්, අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් උචිත චිත්‍රපටයක් බව කරුණාවෙන් සලකන්න.
 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 750MB |    

52D88F5745A73EC4738560D4971086D1AC2D00E1

| WEB-DL | x264 | 720p | 850MB |    

3CD489DC48D4393AC1E0B1C2730F63FFC5454308

| BluRay | x264 | 1080p | 1.4GB |    

8CFC9D6ADE3CF8194F24BD88EC8686C77A99017D

Direct Download

| WEB-DL | x264 | 480p | 570MB |         

| WEB-DL | x264 | 720p | 850MB |         

| WEB-DL | x264 | 720p | 537MB |         

         ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

4 thoughts on “The Assignment (2016) | වෛරයෙන් පිරී ගිය කුලී ඝාතකයෙකුගේ දරුණු පළිගැනීම (18+)

  • March 10, 2017 at 11:31 am
    Permalink

    mekanam harima watina wedak sub dammata film netuwa aul welathibbe

    Reply
  • March 10, 2017 at 11:38 am
    Permalink

    link dena eka ela.thank you.. 265 HVEC walinut link hama ekatama denawa nam godak hoday.mokada eway size aduy quality hoday. 😀

    Reply
  • March 13, 2017 at 7:26 am
    Permalink

    elakiri vadak macho thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *