R.L. Stine’s Monsterville: The Cabinet of Souls (2015) | ආත්මයන් හි කැබිනෙට්ටුව

යාළුවෝ හතර දෙනෙක් ඉන්නවා කේලන්,බේත්,නිකෝල්,ලුක් මේ හතර දෙනා වටා තමයි කතාව යන්නේ හෝලිවින් එනවා ( Halloween season) දන්නවා නේ මොකක්ද කියලා කස්ටිය, එකට මෙයාලගේ නගර ඉතිං සරසලා එහෙම කරලා උත්සවත් පවත්වනවා. එතකොට නගරට එනවා දොස්තර හේස්ටෙරියා කියලා හාදයෙක් මිනිහා එසේ මෙසේ හාදයෙක් නෙමේයි මැජික්කාරයෙක් කියලා තමයි කියන්නේ එත් මැජික් කාරයෙකුත් නෙමේයි. එහෙනම් මිනිහා කවුද? ඉතිං මේ මිනිහා මේ යාළුවෝ එක එක්කෙනාව අල්ල ගන්නවා, කොහොමද අල්ල ගන්නේ? අල්ලගෙන ඉතිං මොනවාද කරනනේ මේ දේවල් ටික බලන්න නම් කට්ටිය බයිස්කෝප් එක අරගෙන ම බැලුවොත් තමයි හොද. හිනියට වගේ ලව් සින් එකකුත් යනවා ඉතිං, Monsterville The Cabinet of Souls කියන්නේ R.L.Stine රචනා කරපු ළමා නවකතාවක් කට්ටිය බලලා ඇති නේ Goosebumps (2015) එකත් මේ නවකතා කට්ටලයෙම නිර්මාණය කරපු බයිස්කෝප් එකක් තමයි.

මේ බයිස්කෝප් එක Universalසමාගම නිෂ්පාදනය කරපු චිත්‍රපටියක්. තිරගත විම ආරම්භ කරලා තියෙන්නේ 2015 සැප්තැම්බර් 29, මිනිත්තු 86 ධාවන කාලයකින් යුක්තයි. Horror, Comedy, Fantasy වර්ගයට අයත් වෙනවා ඒ වගේම IMDB හි අගය මේ වෙද්දි 5.9ක් අරං තියනවා.
Dove Cameron (බේත් )
Braeden Lemasters (කේලන්)
Tiffany Espensen (නිකෝල්)
Casey Dubois (ලුක්)
Ryan McCartan (හන්ටර්)
Katherine McNamara (ලිලීත් )
මෙයාව නම් අපේ Shadowhunters TV Seris බලන කස්ටිය නම් දන්නවා නේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 675MB |    

19f1acec7ffe262db6cb32b1cc2f10cf86ec0330

| BluRay | x264 | 1080p | 1.42GB |    

1D013F259DDEF0D45F1BD5AC5EECDBBE235B8CD9

Direct Download

| BluRay | x264 | 720p | 618MB |         

         ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

3 thoughts on “R.L. Stine’s Monsterville: The Cabinet of Souls (2015) | ආත්මයන් හි කැබිනෙට්ටුව

  • March 10, 2017 at 1:51 pm
    Permalink

    නියම වැඩක් කස්ටිය. දිගටම මේක කරගෙන යන්න

    Reply
  • April 28, 2017 at 6:32 pm
    Permalink

    Mulinma mn sthuthiwanthawenawa sub ekata amatharawa me wage film ekath denawata.420p kolitiyath dammoth apita gdak loku udawwak.mb 300kata withara film eka ba ganna puluwanne ekai.ehenam kastiyata jaya wewa!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *